හිරු බලයට බොරු නමකින් කතා කර මඩ ගැසූ එජාප මන්ත්‍රී එතැනම මාට්ටුයි…
November 11, 2016 at 3:00 pm | lanka C news
හිරු රූපවාහිනියේ ඊයේ දින පැවති බලය වැඩසටහනට වෙනත් නමක් සදහන් කරමින් සාමාන්‍ය පේ්රක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දුරකතනයෙන් සම්බන්ධ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට ඔහු විසින් ප්රශ්නය යොමු කලේ තමන් ඇඹිලිපිටියේ තරිදු විතානගේ බව පවසමිනි.
වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චිද අතරමැදදී කියා සිටියේ අමතන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හඬක් ලෙසට පුරුදු බවයි.
කෙසේ වෙතත් අප කල සොයාබැලීම්වලදී හෙලි වූයේ එසේ අමතා ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් බවයි.
මීට කලකට පෙර එවකට මන්ත්‍රී රන්ජන් රාමනායකද ‘මාතර සුනිල්’ ලෙස අමතා මෙවන් තත්වයකටම මුහුන දුන්නේය.
Mun okkoma gon part karayo.
kondak saha molayak nathi apathayo mun. munta chande deepu ewuntayi gahanna thiyenne.
UNP එක දැන් හොල්මන් වෙලා! යන්නේ කොහෙද කරන්නේ මොනවාද කියල දන්නේ නැහැ. ඔවුන් හැසිරෙන්නේ මේ විදියට නම් ජනතාව කලයුත්තේ හිලරිව ප්‍රතික්ෂේප කරපු ඇමෙරිකානු නිස්සබ්ද බහුතරය මෙන් ඉදිරි මැතිවරණයේදී රනිල් මයිත්‍රී දෙපුට්ටුවට පාඩමක් උගන්වන එකයි. මල්පොහොට්ටුව පිපෙන්නේ මැතිවරණය කියන හිරු උදාවත් සමග. එකයි රහස. එක ගැන නොදන්නා අයට කටවාචලකමට දොඩවන්න ඉඩදෙන්න.