හිරු බලයේදී විජිතමුණි යකා නටයි.. ප්රශ්නයෙන් ලැජ්ජා හිතී පේ්රක්ෂකයෙකු හා යකෙකු සේ රණ්ඩු වේ.. [Video]
January 20, 2017 at 2:10 pm | lanka C news![හිරු බලයේදී විජිතමුණි යකා නටයි.. ප්රශ්නයෙන් ලැජ්ජා හිතී පේ්රක්ෂකයෙකු හා යකෙකු සේ රණ්ඩු වේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/46544.jpg)
වාරිමාර්ග හා ජල කලමණාකාර ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ රාත්රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට සම්බන්ධ වී සිටියදී පේ්රක්ෂකයෙකු විමසූ පැනයකින් කෝප වී ඔහු බැණ වැදුනේය.
‘මොණරාගලින් ඉඩම් අක්කර 7000ක් දෙන්න යන්නේ ඔබතුමාගේ බූදලේද.. ඔබතුමාට ඊලග පාරත් පාර්ලිමේන්තු නම් යන්න බැරිවෙයි’ යයි පේක්ෂකයා කියද්දී ඇමතිවරයා ඔහු හා වාදයකට ගියේය. මං මේ පාරත් ‘පාර්ලිමේන්තු අවෙ ජාතික ලයිස්තුවෙන්’ යයි කී ඇමතිවරයාට මුලින් ඇසූ ප්රශ්නද අමතක වී තිබින
අදාල වීඩියෝව මෙතනින්
Ethakota me sir ekale hitiye nedda ayye ?
මහජනතාව ප්රතික්ශේප කරපු එකා පස්ස දොරෙන් ඇවිත් වැව් ගනනාවක ලිස්ට් එකක කියෙව්ව. කරපු දෙයක් නම් කිව්වෙ නෑ. මුන්වගෙ එවුන් පාර්ලිමේන්තුවට ගෙනාපු එකාට හෙන ගහන්න ඕනෑ
2005 දි… පෘතුගීසිකාරයො 1505 ලංකාවට ආපු එක
සංවත්සරයක් කරන් සමරන්න..
යටත් වීම සෙලිබ්රේට් කරන්න..
දොන් ජුවන් රනිල් කියන…
අගමැතිවරයා ප්ලෑන් කරපු බව
මතක අය එහෙම ඉන්නවද..???
දොන් ජුවන් ගේ ලොකු බාප්පා තමයි මේ රඟ දක්වන්නේ ඔක්කෝම් කොරා හැබැයි සිංහලයා හබක්?
But I listened to the whole discussion and It seems that he nicely explained everything. In his explanation he says the reason why mr. Mahinda went for early elections and measures taken to minimize the impact on farmers because of drought.
When we take the overall meaning it is good to consider about minister’s speech. Unfortunately the news did not hilight the overall meaning.