හිරු බලය ගිණියම් වෙයි.. සූජීව සේනසිංහ පැන දුවයි.. මුජිබර් පස්සෙන් දුවයි.. [Video]
February 21, 2020 at 9:20 am | lanka C news![හිරු බලය ගිණියම් වෙයි.. සූජීව සේනසිංහ පැන දුවයි.. මුජිබර් පස්සෙන් දුවයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/02/457888.jpg)
හිරු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා උණුසුම් වූයේ ඊට සහභාගී වූ සුජීව සේනසිංහ මහතා සහ රාජ්ය ඇමැති ෂෙහාන් සේමසංහ අතර ඇති වූ උණුසුම් සංවාදය හේතුවෙනි.
වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි කියා සිටියේ වැඩසටහන සිදු කරන ආකාරය උගන්වන්නේ නැතිව සහභාගී වීමට අකමැති නම් නැගිට යන ලෙසයි.
එහිදී කෝප වූ සුජීව සේනසිංහ මහතා නැගිට යන්නට ගියේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
බැඳුම්කර වංචාවේ ප්රධාන චූදිතයා වන ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දී ඔහුගේ උපදෙස් අනුව ‘බැදුම්කර වංචාවේ ඇත්ත නැත්ත’ කෘතිය රචනා කළ මහා කතෘවරයාද සුජීව සේනසිංහ මහතායි.
ඔහුගෙන් පසු එජාප මන්ත්රි මුජිබර් රහුමන්ද ඉන් නැගිට ගියේය.
ලොකු වෙනසක් නෑ…. බලුපොරේ බල්ලොඑකතුවෙලා
No Capacity ….
සජිත් ගේ ක්රමය ඔකතමයි ප්රශනවලින් පැන යාම
සජිත්ගේ ලඟම ඉන්න උප දේශකයෙක් මෙයා
api okkoma dekka’ thamba hora hewath kesel sujee kothana giyath ohoma thamai hesirenne. edaa Dikagen bada pirenna kewa. thawa dawasak Sankagen. iiye sudewagen. munta katha karanna waada karanna karunu nethikota ohoma thamai’ penala yanawa. mama kalin yannam umba passe waren kiyala thamai sujiyai mujiyai aawe. owa api hondata dannawa. warev thopi chande illanna. dennam epa nethiwennama.
Mee GuNP bakkoo dennaaa itha kugithai. Rata kaaapu gon harak …. munta saaapa wenawa ……
mama dakapu 3rd class mantri kenek tamai badumkara foot note sujeewa.guti kana katak ati wachalayek.oya tamai eyage antima hiru wadasatahana.sudewa niyamai.
Kehel gedi sujeewaya neda me.
ඇත්තටම මෙම වැඩසටහන සාර්ථකව මෙහෙයවීමට සුදේව හෙට්ටිආරච්චි ට ශක්තියක් නැහැ. එසේම හිරු අසීමිත විදිහට පොහොට්ටු මන්ත්රීන්ට පක්ෂපාති බවක් පෙන්වනවා.
බනානා සුජියා උඔටත් ලේබල් කරපු බනානා ගෙඩියක් දුන්නද? MR
මුන් සේරම සජිත්ට කඩේ යන්නේ, ඔක්කොම දන්නවා අලියා, හංසයා නොවෙයි බූරුවාගෙන් ඉල්ලුවත් විශාල පරාජයක් ලබන බව. රංගෙ කිව්වා වගේ සජිත් කියන්නේ රටේ පොරක් නොව එජාපයේ පොරක්. ඒක නිසා ලැබෙන මන්ත්රි ආසන ප්රමාණය සීමා වෙන නිසා කැපුවත් කොළ ඡන්ද ප්රමාණයට කතා කළ හැක්කේ සජිත් එක්ක හිටියෙත් විතරයි. මෙවර ඔය දඟලන සෙට් එකෙන් විශාල ප්රමාණයකට ගෙදර යන්න වෙනවා නියතයි.
මේ කුජීව අැවිත් තියෙන්නෙ ගොං පාට් එකක් දාල වැඩේ කඩා කප්පල් කිරීමට මයි කියල මං වගේ නිකම්ම නිකමෙකුටත් තේරෙනව.😝
එන මැතිවරණයේදී මුන්ට දුවන්න පාර මදි
කටේ සද්දේ තිබුනට බොරුව ඇත්ත කරන්න බැහැ සුජීව මහත්තයෝ තමුන්නැහැගෙ කටේ සද්දෙන් ජනතාවගේ බුද්ධිය යටපත් කරන්න බැහැ. දැන්වත් හැදෙන්න බලන්න.