රනිල් ෂේප් කරගන්න ගිය නලින් බණ්ඩාරගේ රෙදි හිරු නාලිකාව ලිහා දමයි..[Video]

October 21, 2019 at 11:20 am | lanka C news
රනිල් ෂේප් කරගන්න ගිය නලින් බණ්ඩාරගේ රෙදි හිරු නාලිකාව ලිහා දමයි..[Video]

පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ලග්ගල එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී විරෝධතාවය එල්ල වූයේ අගමැතිවරයාට නොවන බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

ජනතා විරෝධය දක්වද්දී වික‍්‍රමසිංහ මහතා වේදිකාවේ නොසිටි බවත් ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා වේදිකාවට පැමිණියේ විරෝධතාවෙන් පසුව ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් හිරු රූපවාහිනිය ඇමතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව පෙන්වමින් පෙර දිනයේ රූපරාමු නැවත විකාශය කළේය.

ඉන් පැහැදිලිව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවේ කතා කරමින් සිටියදී පාක්ෂිකයන් දැඩි විරෝධය දක්වන බවයි.

හූ කිව්වේ රනිල්ට නෙමෙයි – Hiru News

හූ කිව්වේ රනිල්ට නෙමෙයි – Hiru News

Gepostet von Hiru News am Sonntag, 20. Oktober 2019

77,070 Viewers

23 Comments to “රනිල් ෂේප් කරගන්න ගිය නලින් බණ්ඩාරගේ රෙදි හිරු නාලිකාව ලිහා දමයි..[Video]”

  1. SLCommunity says:

    Pudume kiyanne muuu thamath athee palawena boru kiyana ekai. mun okkoma upangei boru kaarayo. eka dan hodatama pahadili. aye munta aathmayak na…..

    • පෙනුමට අපහාස කරනවා නෙවෙයි.. ඒත් මුන්ට උත්පත්තියෙන්ම කටවල් හැදිල තියෙනෙත් අඬන ෂේප් එකටනෙ බං… අනිත් රනිල්, සජිත්, හැරිසන්, තුෂාර ඉඳුනිල් වගේ ගොඩක් කොළුවන්ගෙත් ඒමයි..

  2. Pal says:

    Dear UNP supporters,

    Do you want to take our country to a miserable situation again .

    If the president and Prime Minister can’t work together how can you expect them to develop our country?
    Don’t play games with our country.

    Please vote for Gota.

  3. රටවැසි says:

    ගලවන්න ඇඳන් ඉන්න එපෑ .

  4. Dilshan says:

    This is a plot. Plot to show masses that Sajith is going to get rid of Ranil but everything will change if by any bad luck of the country Sajith wins.
    With great responsibility we can say RANIL IS NOT GOING TO GO. HE WILL LEAD THE PARTY AND BECOME THE NEXT PRIMINISTER. IF RANIL GIVE IT A WAY ONLY MANGALA SAMARAWEERA WILL GET THAT CHANCE. no diffrance. That’s why they ltalk about RANAWIRU GAYA
    ML

  5. Tom Pachaya says:

    Adagena naama saha kade yaama. Pissu Hutang!

  6. suresh says:

    ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නොවන බවට අමාත්‍ය රාවුෆ් හකීම් කළ ප‍්‍රකාශයට බොහෝ පාර්ශ්ව විරෝධය පළ කරනවා. බුද්ධි අංශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජන රැළියකදී ඊයේ (20) එම ප්‍රකාශය සිදු කළා.

  7. Nalinb did nothing for Kurunegala except helping Ranil and gang taking revenge front Rajapakshas and also helping vanish SL for the last few years. He is one of the biggest liers ever lived in our country.

  8. Nalinb did nothing for Kurunegala except helping Ranil and gang taking revenge front Rajapakshas and also helping vanish SL for the last few years. He is one of the biggest liers ever lived in our country.

  9. බන්ඩා says:

    අපි පක්ෂයකට ගැති නැහැ. මගේ පවුලේ අය චන්දෙ දෙන්නේ පොහොට්ටුවට නොව ගෝඨා ටය්.

  10. උපාසක says:

    උන්නැහේ රෙදි අදිනවද ආයිබෝවං

  11. සදාලෝකකූජිත says:

    මුං යටට අඳින්න නෑලු නෙ.

    • Rata Wenuwen says:

      රදවා රෙදි ගලවාගෙන ගිහිල්ලා අපුල්ලන්න, ඒ තරමට මඩ

  12. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Paksa nayaka tumata oya vidihata Salakanawa nam Sajith premadasa ta chandaya deema gana nawatath Salaka balanna wenawa.

  13. Kalugama Sujith says:

    Nalin Bandarata Dath Badata Yanna Gahanna hithenne Mata Vitharada?

  14. MD says:

    NALIN HOO👎……..

  15. රටට වින කරන මොඩ රැල says:

    නලින්ගේ මුහුණකරත්තයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ දැන්මම පරජය වෙලා වගේ මුන්ව එල්ලලා මරන්න ඔන රට කන දෙකේ කොලයේ ලොයර්ලා

    • කිඹුලා says:

      මේ යකා ලෝයර් කෙනෙක් නෙමෙයි බ්‍රෝ. කැසිනෝ කාපරයෙක්. අමු බේබද්දෙක්. පහුගිය ටිකේ මූ පාර්ලිමේන්තු ආවෙත් නප්පියට ගහලා

  16. Bald Citizen says:

    යූඇන්පිය කියන්නේ බොරුවෙන්ම ජීවත්වෙන, බොරුවෙන්ම බලයට පැමිනෙන සත්ත්ව කොට්ඨාශයක්!

  17. UNP GAL IBBA says:

    ෆුට්නෝට් කල්ලියේ පලමු පෙල සමාජිකයකු බවදනිමි????

Main News