හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

June 28, 2020 at 12:02 am | lanka C news
හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය.

ඔහු කියා සිටියේ මෙම එය සිදු කළේ හිරු නාලිකාව බොරු කියන නිසා එසේ කල බවයි.

දෙරණ මයික‍්‍රෆොනයද සෙවූ මුත් එම නාලිකාවේ වාර්තාකරුවන් එම ජනහමුව ආවරණය සදහා ගොස් තිබුණේ නැත.

සිරස මයික‍්‍රෆෝනය පෙන්වමින් ඔහු පැවසුයේ සිරස රූපවාහිනිය හොද එකක් බවයි.

247 views

31 Comments to “හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..”

  1. Nuwan says:

    රටේ දේශපාලනය කියන්නේ පවුද්ගලික ව්‍යාපෘති මිසක් පොදු යහපත සදහා කරන ඒවා නෙවේ කියල පෙන්නේ. හරින්ගේ අවුල් වෙච්ච පවුල් ජිවිතේ පක්ෂේ දේශපාලනය අවුල් කරනවා. මහින්දානන්දගේ සහ දුමින්දගේ තිබුණු ගෑනු කේස් එක අන්තිමට ශ්‍රී ල නි පෙ අර්බුදයට පෝර දැම්ම. මෙතැනදී තමා අපි කල්පනා කරන්න ඕන පුද්ගලික ජිවිතේ ශිෂ්ට සම්පන්න මිනිස්සු දේශපාලනයට ගන්න ඕන කියන එක. රන්ජ වගේ විකුර්ති අසහවන් තියන, මංගල වගේ මිනිස්සු දේශපාලනයේදී රටට නොගැලපෙන නමුත් තමන්ගේ ප්‍රය්වට් අජෙන්ඩා කරලියට ගේනවා. මේවා නායකයින්ටත් හොද පාඩම්.

  2. ටෞකන්ඩ says:

    හරින් වගේ ගොන් ගොබ්බයො ෆෝම් කරන්න එපා බන්z

  3. ගොං ටොය්යා says:

    නූගත් මෝඩයන්ට බලය ලැබුනම කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ

  4. පැකනිලාගෙ අප්පා says:

    මූ දේශපාලනේට මොන්ටිසෝරි කුක්කෙක්

  5. sana says:

    aththa kiyana nalika kohomath parayanta penna bane.

  6. On The Spot says:

    කූඩැල්ලා මෙට්ටය මත තබා සාත්තු සප්පායම් කල නොහැක​.ඒකා බඩ ගා යන්නේම මඩ වගුරකටය​.හරින් ප්‍රනාන්දුද සිය උපතින් ගෙනා අවලම් භාවිතය අත නොහරින්නෙකි.ඔහුගේ පෞද්ගලික අවලම් කම අපට අදාල නැත.එහෙත් පොදුවේ රටට අවලම් කම් කිරීමට අවශ්‍ය කිසිදු බලපත්‍රයක් කිසිවෙකුත් ඔහුට ලබා දී නැත​.ඔහු මෝඩ උද්දච්චකම් හිස මත තබා ගත් අන්ත මැට්ටෙකි.මෙවැන්නන් පාලන තන්ත්‍රයට සුදුස්සන් නොවේ.ජනතා අප්‍රසාදය ඔහු විසින්ම කරපින්නා ගත් බව ඔහු දන්නා නිසාම මෙවර ඔහු ජනවරම බලාපොරොත්තු වන්නේ නැත​.ඒ වෙනුවට අනුන්ගේ පහනින් එළිය බලන්නට ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ලැයිස්තු ගත කර ඇත​.ජාතික ලැයිස්තුව නිර්මාණය කරනු ලැබුවේ දේශපාළණ පොර පිටියට බසින්නට අකමැති රටේ විද්වතුන්ට රාජ්‍ය පාලනයට ඉඩ හසර විවර කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.හරින් ප්‍රනාන්දු විද්වතෙක්ද​?එවැන්නන් ජාතික ලැයිස්තු ගත කල උන් ඔසවා තබා හරින් වැනි මදාවියන් රාජ්‍ය පාලනයට එක් කර ගැන්මට උදව් කරනා මරි මෝඩ ජනතාවක් රටේ ඉන්නවාද​?මේ ප්‍රශ්ණවලට නිවැරදි ,නිසි පිළිතුරු ඔබ මැතිවරණයේදී ඉදිරිපත් කල හොත් ඔබ රටට අපමණ සේවයක් කල ගෞරවණීය පුර වැසියන් වනු ඇත​.
    කුණු කසල ඉවතට!
    රට පෙරට!!!!

  7. Priyantha says:

    කුණුහරැප වැඩක් කරාම….අපහාසයක් උපහාසයක් කරාම..මතු වෙන වැඩකට නැති චරිත….මාධ්‍ය භාවිතයෙන් උඩට ඇවිත්…ඒවාටම ගරහනවා….තමන්ගේ අඩු පාඩු හදා ගත්තනම් හරිනේ…හරීන්…

Main News