හිරු සභාපති රේන ද සිල්වා වෙසක් පෝය දා තම සියළු ශරීර අවයව දන් දෙයි..
May 1, 2018 at 3:26 am | lanka C news
හිරු නාලිකාව ඇතුළු මාධ්‍ය ජාලයේ සභාපති රේන ද සිල්වා මහතා විසින් වෙසක් පුන් පොහොය දිනයේදී සිය ඇස් ඇතුළු ශරීර ඉන්ද්‍රියන් දන් දීමක් සිදු කලේය.
අනුරාධපුරයේදී ඒ මහතා විසින් ඊට අදාල ලේඛණ සදහා අත්සන් කරන ලද අතර ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම ඊට නොමද පැසසුමක් හිමි විය.
Agama kaiwa wikara aloka pujawak kiyala magulak karala.
Great Rehena, Keep it up your GOOD work,
By the power of this meritorious act, may you attain the supreme bliss of Nibbana!
මුගේ නාඩගමෙන් කොටසක්
සමහර ශරීර කොටස් දැනටමත් දෙතුන් දෙනා අතර බෙදා දී ඇති. මරණයට පසු ඒවායේ ඵලක් නැහැ
මට ජයසුරිය මතක් වුනා ඕයි
මුසල්මානුවෝ බෙලි අත් කකුල් කපනවා දැන් පේනවද සැම ආගමක්ම සමාන නොවන බව
අපේ බෞද්ද රටේ ගව ගාතනය වහාම තහනම් කල යුතුය මුසාල්මනුවන්ට කතෝලිකයන්ට උවමනා නම් පිටරටින් ගෙන්වාගෙන කන්න කියමු