හිරු සභාපති රේන ද සිල්වා වෙසක් පෝය දා තම සියළු ශරීර අවයව දන් දෙයි..

May 1, 2018 at 3:26 am | lanka C news
හිරු සභාපති රේන ද සිල්වා වෙසක් පෝය දා තම සියළු ශරීර අවයව දන් දෙයි..

හිරු නාලිකාව ඇතුළු මාධ්‍ය ජාලයේ සභාපති රේන ද සිල්වා මහතා විසින් වෙසක් පුන් පොහොය දිනයේදී සිය ඇස් ඇතුළු ශරීර ඉන්ද‍්‍රියන් දන් දීමක් සිදු කලේය.

අනුරාධපුරයේදී ඒ මහතා විසින් ඊට අදාල ලේඛණ සදහා අත්සන් කරන ලද අතර ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම ඊට නොමද පැසසුමක් හිමි විය.

417 views

8 Comments to “හිරු සභාපති රේන ද සිල්වා වෙසක් පෝය දා තම සියළු ශරීර අවයව දන් දෙයි..”

  1. Gayantha says:

    Agama kaiwa wikara aloka pujawak kiyala magulak karala.

  2. Anil Koswatte says:

    Great Rehena, Keep it up your GOOD work,

  3. Sakura says:

    By the power of this meritorious act, may you attain the supreme bliss of Nibbana!

  4. danu says:

    මුගේ නාඩගමෙන් කොටසක්

  5. Open mind says:

    සමහර ශරීර කොටස් දැනටමත් දෙතුන් දෙනා අතර බෙදා දී ඇති. මරණයට පසු ඒවායේ ඵලක් නැහැ

  6. Namal says:

    මට ජයසුරිය මතක් වුනා ඕයි

  7. sinha le says:

    මුසල්මානුවෝ බෙලි අත් කකුල් කපනවා දැන් පේනවද සැම ආගමක්ම සමාන නොවන බව

  8. Love nature says:

    අපේ බෞද්ද රටේ ගව ගාතනය වහාම තහනම් කල යුතුය මුසාල්මනුවන්ට කතෝලිකයන්ට උවමනා නම් පිටරටින් ගෙන්වාගෙන කන්න කියමු