හිරු සලකුණේදී මල්ටි බැරල් ප‍්‍රශ්ණ තොගයක්.. කබීර් හෂීම් ඇනකොන්ඩා…

November 30, 2017 at 12:06 am | lanka C news
හිරු සලකුණේදී මල්ටි බැරල් ප‍්‍රශ්ණ තොගයක්.. කබීර් හෂීම් ඇනකොන්ඩා…

හිරු රූපවාහිනියේ මෙරව පැවති සලකුණ වැඩසටහනට සහභාගී වූයේ එතක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාය.

වැඩසහන ආරම්භයේ සිටම ඇමතිවරයා ඉතා සීරුවෙන් ප‍්‍රශ්ණවලි පිලිතුරු දුන් බවක් පෙනින.

මහ බැංකුවේ බැදුම්කර සිදුවීම ගැන ප‍්‍රශ්ණ කරද්දී ඇමතිවරයා ඉතා අසීරුතාවයට පත්වෙනු පැහැදිලිවම පෙනිනි.

ජනාධිපතිවරයා විසින් මෑතකදී කරන ලද ප‍්‍රකාශයන් මෙන්ම එජාපයේ මැති ඇමතිවරුගේ ප‍්‍රකාශ සම්බනධයෙන්ද මහ ලේක්මරයාගෙන් ලැබුනේ සෑහීමකට පත් විය හැකි අකාරයේ පිලිතුරු නම් නොවේ.

වීඩියෝව මෙතනින්

120 views

One Comment to “හිරු සලකුණේදී මල්ටි බැරල් ප‍්‍රශ්ණ තොගයක්.. කබීර් හෂීම් ඇනකොන්ඩා…”

  1. ඇනකොන්ඩා… says:

    කබීර් තක්බීර් උනත් ඒ බව නොපෙන්වා බොහොම සංයමයකින් යුතුව දක්ෂ ලෙස ප්‍රශ්න මගහැරිමට සමත් වුනා. වතාවක් රවී වගේම මට මතක් නෑ මම දන්නේ නැහැ කිව්වා. අර ඩි උස්සා කරන සංවාදයන්ට වඩා වෙනස් බොහොම උපාසක සංවාදයක් බව මට කියන්න පුලුවන්.

Main News