හිරු සලකුණේ මාධ්‍යවේදීන් අතින් ඇමති දයාසිරි සම්බෝල වෙයි..[Video]
September 12, 2017 at 11:02 pm | lanka C news![හිරු සලකුණේ මාධ්‍යවේදීන් අතින් ඇමති දයාසිරි සම්බෝල වෙයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/dayasiri.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතිව තිබෙන තත්වය ගැන හිරු රූපවාහිනියේ සලකුණු වැඩසටහනට පැමිණි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරගෙන් එහි මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසද්දී ඇමතිවරයා අපහසුතාවයට පත්වූ බව පෙනින.