හිරු සලකුණේ මාධ්‍යවේදීන් අතින් ඇමති දයාසිරි සම්බෝල වෙයි..[Video]

September 12, 2017 at 11:02 pm | lanka C news
හිරු සලකුණේ මාධ්‍යවේදීන් අතින් ඇමති දයාසිරි සම්බෝල වෙයි..[Video]

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඇතිව තිබෙන තත්වය ගැන හිරු රූපවාහිනියේ සලකුණු වැඩසටහනට පැමිණි ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරගෙන් එහි මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසද්දී ඇමතිවරයා අපහසුතාවයට පත්වූ බව පෙනින. 

183 views
Main News