හිරේ සිටින ඥාණසාර හිමිට තවත් නඩුවක්.. අධිවේගී මාර්ගයේ වැටක් කඩලා..

September 13, 2018 at 1:20 pm | lanka C news
හිරේ සිටින ඥාණසාර හිමිට තවත් නඩුවක්.. අධිවේගී මාර්ගයේ වැටක් කඩලා..

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් එළඹෙන 17දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.

මෙම නඩුව ගොනුකර ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ආරක්ෂක වැටකට පහර දුන්නේ යයි චෝදනා මතය.

එහිදී රජයේ දේපළවලට සිදුව ඇති අලාභය රුපියල් හැටදාහක් යයිද සදහන්ය.

පින්නදූව අධිවේගී පිවිසුම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළේ යයි ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම සිදුවීම සිදුව ඇත්තේ 2012 වසරේ ජූනි මස 09 වැනි දිනයි.

ඥාණසාර හිමියන් මේ වන විට වසර 06ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් විදිමින් සිටී.

10,591 Viewers

8 Comments to “හිරේ සිටින ඥාණසාර හිමිට තවත් නඩුවක්.. අධිවේගී මාර්ගයේ වැටක් කඩලා..”

  1. sinha le says:

    අතීතයේ අපේ රට ,ජාතිය මෙන්ම ආගම ද ආරක්‍ෂා කරගන්නට වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි, කුඩා පොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි, ඈ ආදී සංඝ පීතෘන් වහන්සේ ගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මහත් සේ උපකාරී වුණා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඒ අයගේ පැවැත්මෙන් එන සගරුවක් අපේ දිවිහිමියෙන් රැකගනිමු මේ වසර 4කට රජය ක‍රන්න එන වසලයන්ගෙන් ඥාණසාර හිමියන් රැකගනිමු

    • Roshan says:

      Sansandanaya karaddi hariyata karanna…ahasai polawai wage ne

    • Sunil says:

      සිවුරක් ඇඳගෙන කසිප්පු බීගෙන කුණුහරුප කිය කිය බොරු ජාති ආලෙ පෙන්නගෙන දේශපාළුවන්ට කඩේ ගිය පලියට මේ හොර ගනයා වීර හිමි නමක් වෙන්නෙ නැහැ

      • nabi says:

        උබලගේ මෝහමෙඩ් වතුර පයිප්පෙ ගහලා බුරුවෙක්ගේ පිටේ දිවලෝකේ ගියාලු නේද?

      • sky says:

        අපේ හාමුදුරුවන්ට බොරු නඩු දන්නේ මේ අන්තවාදී හම්බයෝ ..උන්ගේ අන්තවාදී ක්‍රියාවල් රටට හෙළී කරන නිසා ..මහසොන් බලකායේ අජිත් ට සිරදඩුවම් දී ඇත්තේ අන්තවාදී මුස්ලිම් උප්පරවැට්ටියක්
        ලංකාවේ නැගෙනහිර පළාතේ ඉස්ලාමීය අන්තවාදී ජිහාඩය ක්‍රියාත්මක වන බවත් එහි පුහුණු කදවුරු ස්ථාපිත කර ඇති බවත් සුවිශේෂ රහසිගත කේබල් පණිවිඩයක් මගින් විකිලීක්ස් වෙබ් අඩවිය හෙළි කරයි.
        වර්තමාන ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි ද බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බවත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත් සඳහන් කර ඇත. බෞද්ධයෝ ආක්‍රමණශීලි නොවෙති. එහෙත් අන්‍යාගමිකයන් ආක්‍රමණශීලීහු වෙති. බුදු දහමෙහි හරවාගැනීම්ද නොමැත. අන්‍යාගමිකයෝ බලහත්කාරයෙන් හා විවිධ උපක්‍රම මගින් ආගමට හරවා ගැනීම්ද කරති. එබැවින් බෞද්ධයන්ගෙන් අන්‍යාගමිකයන්ට අනතුරක්‌ නොමැති අතර අන්‍යාගමිකයන්ගෙන් බුද්ධ ශාසනයට අපේ රටට අනතුරක්‌ ඇත. මෙම තත්ත්වය මෙරට පාලකයන් හොඳින් වටහාගත යුතුවේ.

      • Vasana says:

        Sunil …Don’t write bullshit you fool … you are an idiot..
        Stop insulting Ven, Buddhist Monks ..This is Buddhist Country
        Never argue with an idiot. They will drag you down to their level and beat you with experience.

  2. sakalabujan says:

    ඒකාධිපතියා Ranil Wikkumasinghe

  3. Fernando says:

    Atha nothabanu naana saarata.ohuta api harima kaemathiyi.

Main News