හිරේ සිට රන්ජන් මහ හෙලිදරවුවක… පැනඩෝරා ධනය සැගවූ ලාංකිකයන් හෙලි කරයි…
January 25, 2022 at 3:22 am | lanka C news
පැනඩෝරා පත්රිකා මගින් හෙළිදරව් කර ඇති විශාල ධනයක් සගවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමකට දැනට බන්ධනාගාර ගත කර ඇති රංජන රාමනායක හිටපු මන්ත්රීවරයා ඉල්ලීමක් කර තිබේ.
අල්ලස් හා දූෂණ කොමිසම ඔහුගේ එම ඉල්ලීමට ඉඩ ලබාදීමටද තීන්දු කර ඇත.
හිටපු මන්ත්රීවරයා විසින් අල්ලස් කොමිසමට දන්වා ඇත්තේ අයථා ලෙස මුදල් රැස්කර විදේශ බැංකුවල තැන්පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට සූදානම් බවයි.
මුන් ඔක්කොම හොරු ඔක්කොම යාලුවො මල්ලි