හිලරි පරාජය වීමත් සමග ජනපති මෛත්රිගේ අනාවැකියක් මුළුමනින්ම වැරදී යයි.. [Video]
November 10, 2016 at 1:06 am | lanka C news![හිලරි පරාජය වීමත් සමග ජනපති මෛත්රිගේ අනාවැකියක් මුළුමනින්ම වැරදී යයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/Mithree.jpg)
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජායට පත් කරවමින් ඩොවල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ පුරෝකතනයක් වැරදී ගියේය.
ජනාධිපති මෛත්‍රී උත්සව සභාවක් අමතමින් පසුගිය ජූලි 28 වැනිදා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි.
ඇය සමග අත්වැල් බැද ගනිමින් කාන්තාවන් වන බි්රතාන්ය අගමැතිවරිය හා ජර්මානු චාන්සලර්වරියද ලෝකය පලානය කිරීමට එක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එසේ ලෝක නායකත්වය මවුවරුන්ගේ අතට පත්වීම ගැන තමන් සතුටු වන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
රට හදපු තනි මිනිහට කලකන්නියෝ ටික ඔක්කොම එකතුවෙලා ගැහුවේ … මහින්ද මතිදුනි …සැබවින්ම ආඩම්බරයි !
https://www.facebook.com/UnitedSriLankaGroup/photos/pb.1063404850343224.-2207520000.1467057649./1200929189924122/?type=1&theater
එදා බ්‍රිතාන්‍යයයන් විසින් මුරිසි දිවයිනට පිටුවහල් කළ ඇහැළේපොල අදිකාරම් තුමා සිරිත් පරිදි සවස් කාළයේ දෙඅත පිටුපසට බැඳගෙන බිමට නැමුණු හිසින් ඒ මේ අත සක්මන් කරනු දුටු රැකවලට සිටි ප්‍රංශ ජාතික සුද්දා උපහාසයට මෙන් ඇසුවේ ‘ඇයි අදිකාරම් මෙතන වැටී නැතිවූ යමක් සොයනවාද?’ යන්නය. ඊට අදිකාරම්ගේ ක්ෂණික පිළිතුර වූයේ ‘ඔව් මිත්‍රයා මම සොයන්නේ අපට නැතිවුණු සිංහලේ අභිමානයයි’ යන්නය. මේ කථාව අපට දැනගන්නට සැලැස්වූ ප්රංස ජාතික රැකවලාට අපි කෘතඤ විය යුතු වෙමු.
කළගුණ නොදත් කපටි සුද්දා විශ්වාස කර උදව් ගැනීමට ගොස් තම දරුපවුලත්, උපන් රටත් අහිමිව අමාරුවේ වැටුණු ඇහැළේපොල අදිකාරම් තුමා සමහරු ජාති ද්‍රෝහියකු ලෙසද හදුන්වති.
නමුත් සිංහලේ වූ වඩුග රජ පරපුර වෙනුවට නැවත නියම සිංහල බෞද්ධ රජ පරපුරක් බිහිකරගෙන සිංහලේ අභිමානය යථා පරිදි නගා සිටුවීමට ඔහුගේ අභිලාශයක් වූ බව ඔහුගේ ක්‍රියාකලාපයෙන් ද එදා මුරිසි දිවයිනේ සිද්ධියෙන් ද මතු කර ගත හැක. නොඑසේ නම් එතුමාට නැතිවූ අභිමානයක් ගැන පසුතැවිලි වීමට කිසිම වුවමනාවක් නැත.
ඇහැළේපොල අදිකාරම් තුමා පිළිබඳ දැනට වසර 180 කට ඉහතදී සිදුවූ සිද්ධියෙන් එවකට පරාධීන ජාතියක්ව සිටින අපට ඉතා වැදගත් පණිවිඩයක් ලැබුණබව කිවහැක. එනම් “අප සැම විසින් සිංහලේ අභිමානය වහා සොයා දරාගතයුතු” බවය. එසේ අප සැම විසින් සිංහලේ අභිමානය සොයා දරාගතහොත් පරගැතිබවින් මිදී එකමුතුව ක්‍රියා කර නැවතත් නිදහස්, නිවහල්, ශ්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් ලොව නැගී සිටීමට හැකියාව අපට ඇත. සුද්දාගෙන් නිදහස ලබා 68 වසරක් ගත වු අද දවසේදීවත් අපි එතුමාගේ පණිවිඩයෙන් කියවෙන අභිමානය සොයා දරා ගත්තාදැයි විමසා බලමු
කොහොම හරි දැන් හිලරිවයි ට්රයම්ප්වයි ලංකාවේ ඉන්න උංට පෙන්න පෙන්න කොහොම හරි මාමගෙයි බෑණගෙයි බැදුම්කර මගඩියයි… පුතාගේ නයිට් ක්ලබ් ෆයිට් එකයි අමතක කරවන්නයි මෙයා ට්‍රයි කරන්නේ… උත්සාහය සාර්ථකයි වගේ…
කොටින්ට විතරක් නෙමේ දැන් අපේ බටකොල ආච්චිටත් උනගැනිල ඇති.
ඇයි උන්දැ බිල් ක්ලිංටන් එක්ක එකතුවෙලා චන්ද්‍රිකා-ක්ලිංටන් නමින්
NGO එකක් අටෝ ගත්තනෙ.
Meyata puluwan deshapalana ana waki kiyanna , Nikam pal una . Nikamma nikan hitan vitharai . Ane man danage hitiye na kiyana eka thamai meyata uruma darshanaya ..
ලංකාව පාලනය කරගන්න බැරි පිරිමියෙක් ලෝකය පාලයන කරන්න ගෑනියෙක් එනකම් බලන් ඉන්නව.මෙහෙමත් පිරිමි..