හිලරි පරාජය වීමත් සමග ජනපති මෛත‍්‍රිගේ අනාවැකියක් මුළුමනින්ම වැරදී යයි.. [Video]

November 10, 2016 at 1:06 am | lanka C news
හිලරි පරාජය වීමත් සමග ජනපති මෛත‍්‍රිගේ අනාවැකියක් මුළුමනින්ම වැරදී යයි.. [Video]

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජායට පත් කරවමින් ඩොවල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීමත් සමග පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ පුරෝකතනයක් වැරදී ගියේය.

ජනාධිපති මෛත‍්‍රී උත්සව සභාවක් අමතමින් පසුගිය ජූලි 28 වැනිදා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි.

ඇය සමග අත්වැල් බැද ගනිමින් කාන්තාවන් වන බි‍්‍රතාන්‍ය අගමැතිවරිය හා ජර්මානු චාන්සලර්වරියද ලෝකය පලානය කිරීමට එක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේ ලෝක නායකත්වය මවුවරුන්ගේ අතට පත්වීම ගැන තමන් සතුටු වන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

207 views

24 Comments to “හිලරි පරාජය වීමත් සමග ජනපති මෛත‍්‍රිගේ අනාවැකියක් මුළුමනින්ම වැරදී යයි.. [Video]”

  1. Dutugamunu says:

    Ethakota Lankawa Paalanaya karanne Piyekda??? Ane mage kata Raniya??

    • සිංහල ජාතික සංගමය says:

      දූෂිත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ බලපෑම් අවමවෙන තත්වයක් තුල, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසිකිරීමේ අවකශයක් විවෘතවී ඇත.
      මෙය ඉදිරියට ගෙන යෑම සියළු දේශප්‍රේමීන්ගේ වගකීමයි.

      • අනුෂ්ක says:

        ඉතින් අපිටත් ඉන්නේ ඔය කාන්තා නායකයෝ ටිකක්…

        • Alapaluwa says:

          කෙලියා හුටා අම්මටසිරාගේ තොළකට වේලිලා දඟලනවා ඇති දැන් රටේ ලෝකේ තියන යාග රාග දෙමළුන්ට කියලා කරගන්න වේවි මොකද අපෙන් කියලා කවුරුත් මේ වහයට නැතිනිසා.අනෙක් එකා පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති මොකද මල්පාහන් වට්ටියක් දෝතට දුන්නා වගේ රජකම නිකම්ම ලැබෙනනිසා.අනේ ගොන්රජෝ දැන්වත් මොලේ තියනවනම් කල්පනා කර තීරණ ගනින් මේකතමයි තොට ලැබෙන අවසාන කාලය.

    • Champa says:

      රනිල් සහ හොර UNP ආණ්ඩුවේ ඇහින් බලන්නේ නැතුව, ජනාධිපතිතුමා සහ මයිත්‍රී පිල නිවැරදි දෘෂ්ඨියකින් රටේ ප්‍රශ්ණ දිහෑ බලන්න කාලේ හරි.

      ඔය පැත්තේ ඉන්නේ, ඒ කියන්නේ මෛත්‍රී පිලේ ඉන්නේ, රනිල් සහ UNP හොර පට්ටිය වගේ අවුරුදු 20ක් එක තැන පල් වෙච්ච හොරකමට අර වෙන මොකොකටවත් පළපුරුද්දක් නැති තකතිරුවෝ නෙමෙයිනේ. පහුගිය ආණ්ඩුවේ අවුරුදු 10ක් ඇමති තනතුරු හොබවලා, රටේ දියුණුව වෙනුවෙන්, ඒකීය රටක් වෙනුවෙන්, සාමකාමී රටක් වෙනුවෙන් වැඩ කරපු ඇමතිවරු සහ මන්ත්‍රීවරු. ඒ නිසා රනිල්ටයි UNP ආණ්ඩුවටයි රට විනාශ කරන්න ඉඩ දීලා නිකම් බලා ඉන්න එක වැරදියි. රනිල්ගේ අදූරදර්ශී තීරණ වලට අභියෝග කරලා, ඒ තීරණ වෙනස් කරන්න තරම් කොන්දක් ජනාධිපතිතුමාටත් මෛත්‍රී පිලටත් ඇතැයි කියා හිතනවා.

      ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. දැන් මුළු ලෝකයම කතා කරන්නේ ජාතිකත්වාදය ගැන. Donald Trump ඇමරිකාවේ ජනාධිපති වුණාම ඇමරිකන් මාධ්‍ය කිව්වේ Trump ගේ ජයග්‍රහණය සංකේතවත් කරන්නේ The New World Order එකක් හෙවත් “නව ලෝක න්‍යායක්” කියලා.

      ඇමරිකාවට මේක අළුත් දෙයක් වුනාට, ලංකාවට නම් අළුත් දෙයක් නෙමෙයි.

      විමල් අවුරුදු 26ක් තිස්සේ නොයෙකුත් තාඩන, පීඩන, අවහිර, කරදර මැද්දේ කතා කලේ, මිනිස්සුන්ව දැනුවත් කලේ, අද ඇමරිකාව The New World Order කියලා කියන සහ හෙට ලෝකේ පුරා උන්මාදයක් විදියට පැතිරිලා යන්න ඉහලම ඉඩකඩක් තියෙන මේ “ජාතිකත්වවාදය” ගැන.

      විමල් හැම තිස්සෙම කියනවා ජාතිකත්වවාදය ඉදිරියට ගෙනියන්නේ සුළු දේශපාලන ප්‍රවාහයක් කියලා. මම ඒ කතාවට කැමති නැහැ. ඒ මොකොද කිව්වා නම්, විමල් අද මේ රටේ බහුතර සිංහල ජනතාව ජාතිකත්වවාදය වෙනුවෙන් පෙළ ගස්වලා තියෙන නිසා. විමල් කියන සුළු දේශපාලන ප්‍රවාහය විසින් බිහිකළ, විමල්ගේ මඟ පෙන්වීම, නායකත්වය උඩ ගොඩ නැඟුණු දැවැන්ත අසමසම ජාතිකත්වාදයක් අද රටේ තියෙනවා.

      ඒ නිසා රටේ රාජ්‍ය නායකයා විදියට අතිගරු ජනාධිපතිතුමාට ආරාධනා කරන්න කැමතියි, ලෝකය ප්‍රතික්ෂේප කරන රනිල්ගේ බෙදුම්වාදය, අනාගාමිකවාදය සහ විජාතිකවාදය පස්සේ දුවන එක අතෑරලා, විමල්ගේ ජාතිකත්වාදය වැළඳ ගන්න කියලා.

      අනාගතයේ ලෝකේ අනෙත් රටවල් එක්ක ඉදිරියට යන්න නම් අපිත් රාජ්‍ය මට්ටමින් ජාතිකත්වවාදය වැළඳ ගන්න ඕනේ. රටේ බහුතර සිංහල ජනතාව එක්ක සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න සුළු ජාතීන්ට කියලා දෙන්න ඕනේ. රටේ බහුතර ආගම නොසලකා හැරලා, රට අනාගාමික කරන, ඒකීය රටක් කෑලි වලට බෙදන, අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාර්ථ පරාජය කරන්න ඕනේ.

      ජනාධිපතිතුමා සහ මයිත්‍රී පිල ඉන්නේ රටේ ජනතාවගෙන් හුඟක් ඈත් වෙලා. මිනිස්සුන්ට කිට්ටු වෙන්න නම් කරන්න ඕනේ රටේ ජනතාව වගේ රටට ආදරය කරන එක. තමන්ගේ ජාතියට ආදරය කරන එක. බුද්ධාගමට රටේ මුල් තැන, නමට නෙමෙයි ක්‍රියාවෙන්ම දෙන එක. රට නොබෙදා, federal රාජ්‍යයක් නොකර ඒකීය රාජ්‍යයක් විදියට පවත්වා ගෙන යන එක. විජාතික සංස්කෘතිය පෝෂණය කරන එක නවත්තල සිංහල සංස්කෘතියට, සිංහල වටිනාකම් ඇවතුම් පැවතුම් වලට සහ පන්සල, පල්ලිය කෝවිල වටා ගොඩ නැඟුණු පවුල මුල් කරගත් අපේ සමාජ ක්‍රමයට මුල් තැන දෙන එක.

      ඉස්සරහට ලෝකේ හැම රටක්ම තමන්ගේ සංස්කෘතිය ඔප නංවන විදියට වැඩ කරනවා. සංක්‍රමණිකයන් නිසා සිදුවුණු විවිධ සමාජ වෙනස්කම්, විවිධ ආගම්වාදීන් සහ ලබ්ධිවාදීන් (cult), සහ LGBT උප සංස්කෘති වලට අද තියෙන තැන ඉදිරියේදී ක්‍රමයෙන් නැතිවෙලා යනවා. කොටින්ම හැබෑ ජාතිය, මුල් ජාතිය මොකක්ද කියලා හඳුනාගන්න බැරි තරම් කලවම් වෙලා තියෙන ලෝකයේ බොහෝ රටවල සමාජයන් වල ඒ තත්වය වෙනස් වෙලා ප්‍රධාන ජාතික ධාරාව හෙවත් mainstream nationality එක ඉස්මතු වෙනවා.

      බටහිර ලෝකයට අද ඇස් ඇරිලා තියෙනවා. තමන්ගේ ජාතියට හිමි තැන, අනන්‍යතාවය, අන්‍ය ජාතීන්, සංක්‍රමණිකයන්, විජාතිකයන් විසින් හොරකම් කරලා තියෙනවා කියන එක අද හුඟක් රටවලට වැටහිලා තියෙන්නේ Donald Trump ඇමරිකාවට හඳුන්වා දීපු The New World Order එක නිසා. පිටරට වලට ගිහින් තමන්ගේ ජාතිය හෑල්ලු කරන, තමන්ගේ රට විවේචනය කරන, NGO සංවිධාන වලින් යැපෙන නමට සිංහල නරුමයන්ටත් ඉස්සරහට ලෝක අපවාදයට, ලෝකයාගේ නොරිස්සුම්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. ලෝකෙයේ ඉස්සරහට පිළිගැනීමක් ලැබෙන්නේ දේශප්‍රේමයට (patriotism) සහ ජාතිකත්වවාදයට (nationalism). මෙච්චර කලක් දේශප්‍රේමය අතින් ලෝකයේ ඉහලම ජාතීන් ඉන්නේ ඇමරිකාවේ කියලා පිළිගත්තා වුනාට, ජාතිකත්වවාදය ගැන ඒ තරම් අවධානයක් යොමු වුනේ නැහැ. ඇමරිකන් ජාතිකයන්ගේ හිතට nationalism ගැන මේ තරම් තදින් කාවැද්දුවේ Donald Trump.

      සිරිසේන ජනාධිපතුමාගේ ආණ්ඩුවටත්, විමල් රටට දායාද කල ජාතිකත්වවාදය පෝෂණය නොකොළොත් ඉදිරියට පැවැත්මක් නැතිවෙයි.

    • Amda says:

      උන් ගෑනු වෙලත් මිනිස්සුන්ට වඩා හොඳින් කොන්ද පන ඇතුව වැඩ කරනවා තමුන්ගේ රටවල් වෙනුවෙන්, ඒකට මෙහේ ඉන්න එවුන් ස්වරූපය තිබුනට පිරිමිද කියල සැකයි ඒ තරමට **න වැඩ

  2. Roshan says:

    ha ha buhhaaaaaaaaaaaaaaa…………………………….huuuuuuuuuuuuuuuuuuuu

  3. sisira says:

    ෙබාසා නෑව වෙග් උෙද් පාන්දරින්ම

    • ගිරවා says:

      නාලා නැහැ නා ගන්නවා ….ලැජ්ජාවේ බැහැ ….
      ඒ නිසානේ රැජනගේ (අත්මේස් නොදැමූ ) අත අල්ලා ….අතේ රස්නෙට උම්මාද වී ප්‍රසිද්ධියේ ඒ ගැන උදම් ඇණුවේ
      කෙල්ලෙක් තනපටය විසිකිරීම ගැන කම්පාවී ජාතිය ඇමතුවේ …..දැන් මොකද්ද මේ ?
      කාන්තාවන් දේශපාලනය කිරීම පුදුම හතෙන් එකක් වගෙයිනෙ කතාව…… අපේ රටට අබසරණයි

  4. ලංකා පුත්‍ර says:

    මෙතුමා ගේ නොමේරු චින්තනය ද නැතිනම් වෙනයම් කපට කමක් ද මේ කතා වලින් පෙනෙන්නේ කියා මට නම් හිතාගන්න බැහැ.

  5. rh says:

    hahaha what a dick

  6. JOHN says:

    මේ වගේ මිනිස්සු පොල්පිති වලින් කපා ගතහැකි….උන් ඔක්කොම උන්ගේ බඩ ගොස්තරේ විතරයි බලන්නේ…උන්ට වාසියක් වෙනවානම් රටට හෙන ගැහුවත් කමක් නැති විදියටනේ ඉන්නේ…රටේ මෙතරම් ප්‍රශ්න තියෙද්දී ලෝකයේ වෙනත් රටවල දේශාපාලක කාන්තාවන් අගය කරයි
    මොහුට පිස්සුද ? නැත්නම් රටේ ජනතාව අන්දන්න හදනවද ? ලෝකයේ බලවත් දේශපාලන කාන්තාවන් ගැන පෙර පාසල් දරුවොත් දන්නා දෙයක්…. … මෝඩ ගමරාල කෙසේද රටක් පාලනය කරන්නේ ?කරුමය අපේ රටේ ජනතාව බලාසිටිමයි .

  7. ss says:

    engalanta agamathi wariya mokakdo othsawa yakadi astreliyawen dosana chodana MY3 ta thiyanwa kiyala monagahenna ba kiwowalo neda. ehema karapo engalanta amawada methoma warnana karanne.

  8. dff says:

    ගෝලීයකරණ මාෆියාවට අහුවුන මේ වගේ දේශපාලුවන් නිසා පිරිමින් එරෙහිව අයුතු යෝජනා කරන්න කාන්තාවන්ට හැකියාව ලැබෙනවා. ???

  9. Dickie Bird says:

    Lankawa palanaya karanne kanthawak wage minihek.
    Okkoma Hamuda kandawuru, STF kandawuru bara deela uda balang innawa.
    Eyage kate pittu mewalata.

  10. ජර්මන් කොල්ලා says:

    ලංකාවේ අහිංසක මිනිස්සු ජර්මනියේ දේශපාලනය ගැන වැඩිය දන්නේ නැති නිසා මෙයා පඬි ටෝක් දෙනවා.
    ගිය මැයි මාසයේ ඉඳන් මැර්කල් ගේ ජනප්‍රියතාවය වැටීගෙන යනවා නිකං රොකට් එකක් ආපහු බිමට එනවා වගේ.
    නවතම සමීක්ෂණ වලට අනුව ජර්මනියේ චන්ද දායකයින්ගෙන් 23% කියන්නේ ඇය නැවත ජර්මනියේ නායිකාව විය යුතුයි කියලා.
    නවතම සමීක්ෂණය අනුව – හෙට ජර්මනියේ චන්දයක් තිබුනොත් මැර්කල් ගේ පක්ෂයට ලැබෙන්නේ 38% යි.
    මේ ප්‍රතිශතය පසුගිය අවුරුදු 5 ඇතුලත ජර්මනියේ සිදුවූ සමීක්ෂණ වලදී කිසිම දේශපාලඥයෙකු නොලද ප්‍රතිශතයක්.
    මෙම ප්‍රතිපල විවිධ සමික්ෂන් ආයතන නිදහස්ව කල සමික්ෂනයි.
    ජර්මනියේ ඇත්ත තත්වය මෙහෙම තියෙද්දී මෙයා නිකං මැර්කල් ගේ තාත්තා වගේ අපිට බයිලා කියන්න එනවා

    • Rohitha says:

      ලබන පාර අනිවාර්යයෙන්ම බයන් 8Bavaria)වලින් තමා එකෙක් චාන්සලර් වෙන්නේ.

    • JOHN says:

      ජර්මන් කොල්ලා —බොරු ලියන්න එපා ….ඇත්ත තත්වය එක නොවේ

Main News