හිල්ටන්-ග‍්‍රෑන්ඩ් හයිඩ් රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය..

December 4, 2017 at 8:40 am | lanka C news
හිල්ටන්-ග‍්‍රෑන්ඩ් හයිඩ් රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය..

ශ‍්‍රී ලංකා රජයට අයත් කොළඹ පිහිටි හිල්ටන් හෝටලය හා ග‍්‍රෑන්ඩ් හයිඩ් හෝටලය පුද්ගලික අංශයට ලබා දීම සදහා ඇමති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම කැබිනට් පත‍්‍රිකාය ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුමැතිය ලැබීමත් සමග පුද්ගලීකරණය කිරීම සදහා වන කටයුතු සිදු කෙරෙමින් ඇති බව සදහන්ය.

මෙම හෝටල් දෙක අයත් වන කැනවිල් හෝලිඩින්ග්ස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධය අමාත්‍යංශයට අයත් වෙයි.

63 views

2 Comments to “හිල්ටන්-ග‍්‍රෑන්ඩ් හයිඩ් රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය..”

  1. Giabao says:

    What else could we expect from this lousy govt. Selling selling selling

  2. Upali says:

    කවද හරි මේ පාලනය යටතේ සීතාම්බර පට සලුව ඇඳගෙන ඉන්න අපේ රජලා අපිට ඉතුරු කරන්නෙ අර උන්ට රසට කෑම කාලා බොරුවට හරි ඇත්තට හරි කුනුහරපයක් කියාගෙන බැනගෙන , නැත්නම් නිදාගෙන හරි රට කකා ඉන්න ඔය දියවන්නවේ රෙස්ට් හවුසිය විතර යි.

Main News