‘හිල්ටන් රෙසිඩන්සිස්’ සේවකයෙකුට කොරෝනා..
November 28, 2020 at 5:30 pm | lanka C news
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටා ඇති ‘හිල්ටන් රෙසිඩන්සිස්’ කාර්ය මණ්ඩලයේ අයෙකු කොරෝනා ආසාදිත වී තිබේ.
මෙම සේවකයා තම ගම් ප්‍රදේශයට ගොස් ආපසු රාජකාරිට පැමිණි අවස්ථාවේ සිදුකළ කොරෝනා පරීක්ෂාවේදී ආසාදිත තත්ත්වය හෙළිව ඇත.
කෙසේ වෙතත් එහි පාලනාධිකාරි මතය වන්නේ මෙම කාර්ය මණ්ඩල සාමාජිකයා එහි අභ්‍යන්තර සේවකයෙකු බැවින් අමුත්තන්ට කොරෝනා අවදානම අවම බවයි.
ආසාදිතයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ.
ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමුඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු