හිසට ටයරක් පෙරලා නවක සිසුවා මරණාසන්න කල ජපුර සිසු මැරයන් 04ක් අත්අඩංගුවේ..

March 11, 2020 at 2:10 pm | lanka C news
හිසට ටයරක් පෙරලා නවක සිසුවා මරණාසන්න කල ජපුර සිසු මැරයන් 04ක් අත්අඩංගුවේ..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව්දෙනෙකි.

එම පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් සිසුවා මතට ටයරයක් පෙරලා ඔහුගේ හිසට බරපතල තුවාල සිදුකලැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ටයර තල්ලු කළේ යැයි කියන සිසුවා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටියි.

තුවාල ලත් සිසුවා මේ වන විට බරපතල තත්වයෙන් රෝහල්ගත කර සිටී.

468 views

34 Comments to “හිසට ටයරක් පෙරලා නවක සිසුවා මරණාසන්න කල ජපුර සිසු මැරයන් 04ක් අත්අඩංගුවේ..”

  1. හෙලයා says:

    ඔය rag කිරීමට ලක්වෙලා විනාස වන ලමයින්ගේ දෙමාපියන් අයියල මල්ලිලා හැමෝම හිතුමතේ ජීවිතෙ වාගෙ වෙන්න ඕනෙ.රැග් කරන අන්තරේ පිස්සන්ගෙ පවුල් පිටින් අතුගා දැමීමට සුදානම් වන්න. රටේ නීතිය ක්‍රියාත්මක නොවේ නම් එය කල යුතුමයි. මගේ දරුවෙකුට හරි සහෝදරයෙකුට හරි ඔහොම දෙයක් කලානම් මම දිවුරල කියනව එහෙම කරපු එවුන්ට යහතින ඉන්න ඉඩතියන් නැතිබව

  2. Mudiyanse says:

    This is a barbaric action and not accepted by any civilized society. I went through the same rags in 974 and I lost my left hand small finger because of their brutality. Many small cases like this in the history of this brutal tagging. Gotabhaya should take an action to stop it completely. If India could stop it why cannot us to do it. Mr Dissanayake & Mr Handunnetti, please help as most of the Uni Unionists belonging to your Party.. Even my time JVP was a pain for many neutral law obiding students in many universities.

  3. සදා unp says:

    කාලකන්නි ජෙප්පෝ මකබෑවෙයව්

Main News