ජනපති-අගමැති එක්ව හිස තෙල් ගායි..

April 16, 2019 at 6:48 pm | lanka C news
ජනපති-අගමැති එක්ව හිස තෙල් ගායි..

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කර ඇත.

2019.04.17 දින පෙරවරු 7.40 ට හිසතෙල්ගැමේ උත්සවය පැවැත්වෙයි. විහාරාධිපති කළුතර රත්නපුර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියන් විසින් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.

– ප්‍රසන්න අධිකාරී

54 views

6 Comments to “ජනපති-අගමැති එක්ව හිස තෙල් ගායි..”

  1. Niru says:

    I think even multi grade engine oil will not work on those two heads.
    Bloody empty heads like Pus Pol

  2. අනුරකුමාරයි, සම්බන්තනුයි හිටියෙ නැති එක ලොකු අඩුවක්….

  3. රොන් says:

    හිස තෙල් ගාවගෙන දෙන්නාම හොඳ ටොකු දෙකකුත් අන්නව ගන්නවල්ලා මොළේ පෑදෙන්ට

  4. සනත් ඉතාලිය says:

    අනේ අපේ හාමුදුරුවනේ ඔයගමන් මුන්ගෙ ඔලු අතගාල බලන්න අං තියනවද කියලා මුන් ඔක්කොම කරන තරමක් කරන්නේ තකතිරු ගොන් වැඩ

  5. ura says:

    Hisa thel ganne koheda bung? Sira indiyawe thirupathi gihin neda?

    Yahapalane thawath boruwak! Siraata chande deepu 62 laksayak harakunta dan sathutuda?

  6. desta says:

    denna ekka maruwak gehawwe nedda auruddata

Main News