හිස්බුල්ලාගේ නැගෙනහිර ජිහාඩ් කණ්ඩායම ආයුධ බාර නොදෙයි..

November 25, 2020 at 3:00 pm | lanka C news
හිස්බුල්ලාගේ නැගෙනහිර ජිහාඩ් කණ්ඩායම ආයුධ බාර නොදෙයි..

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා විසින් මෙහෙුයවනු ලබන නැගෙනහිර ජිහාඩ් කණ්ඩායමේ අවි ආයුධ මෙතෙක් භාර දී නැතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී හෙළිවිය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පෙන්වා දුන්නේ නැගෙනහිර පළාතේ සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් ද 18න් එකක් මෙහෙයවනු ලැබුවේ හිස්බුල්ලා මහතා විසින් බවයි.

එම කණ්ඩායමේ සාමාජිකයන් සතුව ගිනි අවි සහ ජීව අත්බෝම්බ ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම ජිහාඩ් සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම 18 ටම තමන් සතු වූ අවි ආයුධ භාරදෙන ලෙස නියෝග කර තිබුණද හිටපු ආණ්ඩුකාරවරයා එම නියෝගයට අනුව මෙතෙක් ඔහුගේ කණ්ඩායමේ ආයුධ භාරදී නැතැයිද හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා සාක්‍ෂි දුන්නේය.

38,136 views

20 Comments to “හිස්බුල්ලාගේ නැගෙනහිර ජිහාඩ් කණ්ඩායම ආයුධ බාර නොදෙයි..”

  1. saman says:

    ස ආවම මුන් නටල ඉවරයි.

  2. Dp says:

    ඔිකට ඉතිං කෑ ගහන්න දෙයක්ද.
    අාපහු එතුමාගෙන් ඉල්ලීමක් කරන්නකො please අායුධ භාර දෙන්න කියලා. ශ්‍රී ලංකා පොලීසියනෙ අපේ .

    • catseye says:

      Dp ukkun baba……polisiyata baninne mokuth nodanna ukkun baba wage…….ekata ana denna ona ekata ne babo baninna ona …paw ….tikiri mole

      • කොට මොඩල් says:

        පාස්කු ප්‍රහාරයට කලින් නැගෙනහිර වෙනම පාලනයක් තිබ්බා කියලා දන්නෙම නැද්ද. රටේ එක නීතියක් වත් ඔය යහපාලනය ක්‍රියාත්මක කලේ නෑ.

  3. samana says:

    මොනවා බාර දෙනකන් ඉන්නවද​?. කෙලින්ම අත් අඩන් ගුවට ගන් නැතිව​?.

  4. Pavan says:

    එලියට ගන්න එපා ඔවා හම්බවෙන්නේ නෑ….. 😀

  5. Sam says:

    හම්බ ජන්ද කුට්ටියට කෑදර සිංහල දේශපාලකයෙනි, මුස්ලිම් හුරතලේ දැන්වත් නවත්තපියව්! දොලපිදෙනි පුදන එක නවත්තපියව්! මුං ඔය අවි ආයුධ වලින් ගහන්නෙ සිංහලයටම තමයි. රට පුරාම මුස්ලිම් ගම්මාන සහ අන්තවාදින් පැටව් ගහන මැඩ්‍රාසා හතු පිපෙනවා වාගේ පැතිරෙනවා. මුට කිසිම වන්දියක් නොගෙවා බැටික්ලෝ කැම්පස් එක රජයට පවරා ගතයුතුයි.

    • අති විශිස්ටයි සෑර්.. says:

      2/3 බහුතර සිංහල බෞද්ධ සහ කතෝලික ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් උන්ට රෙද්ද උස්සලා පෙන්නලා, අල්ටකියා ISIS ජිහාඩ් ටම්බින්ගේ පස්සවල් ලෙවකන මුන් මනුස්සයෝ වෙන්න බෑ..

  6. Jappa says:

    Meke inne moda Harak ne…
    Rajaya Muta apa dunna Dunne Usaviyen.Nisa Usaviyata Banapiyaw.
    Umbala Usaviyata baninna mokada Usaviyata Apahasakora kiyala Nadudai kiyala

  7. ක්‍රිමිනල් says:

    කෝ බං දේශප්‍රේමී බෛයො ? ගොරකා කාපූ රිලව් වගේ කටවල් ඇලවිලා…ඇගිලිත් ඇලිලා, 😂😂😂

    • Chatura putha says:

      උන් කවුරුත් නෑ බං, රෙද්ද අස්සෙ ඉඳන් කෑ ගහන්නෙ නැතුව උඹවත් වරෙන් ඉස්සරට.

    • Jiwan says:

      පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පත්කරේ කවුද කියල උඹ දන්නවද. තොපේ යහපාලන සෙට් එකත් විමර්ශන කමිටුවක් පත් කරා මතකද. ඒකෙ ශාක්ශි විමසුවෙ බෝම්බ ගහපු උන් කියල මතකද. මැරිච්ච මිනිස්සුන්ගෙ මරණ වලට හිනා වෙවී මාධ්‍ය සාඛච්ඡා තියල අනිත් පැත්තෙන් කොමිටුවෙ සාමාජිකත්වයත් කරා. තාමත් උඹලගෙ පක්ශෙ මන්ත්‍රී බහුතරයක් උන් නේද. තොගේ කට ඒවට ඇරෙන්නෙ නැද්ද කුලී ලියන්නො

      • Alapaluwa says:

        ජනාධිපති කොමිසම පත් කරේ සිරිසේනනෙ බන්. දෙවන සිරිසේන නෙවේ පලමු සිරිසේන.

  8. Sinha le says:

    මේවා ලබාගැනීමට හමුදාවට බාර දෙමු. වහාබින් රටින් පන්නමු. .සිංහලයන් වැඩිවශයෙන් නැගෙනහිර පදිංචි කරවමු.

    • පී යූ කේ ඉරාජ් says:

      උබ ගිහින් පදිංචි වෙයන්කො මුලින්ම.

    • Saman says:

      කාටද උබ ඔය කියන්නෙ අපේ සිරිසේන ජනාදිපතිතුමාටද?

  9. Boris says:

    They would emerge as most lethal terror outfit with strong Jihadist back up. If you don’t act smart now, & break their back, they will be next threat which will become undestroyable due to support from countries that support Islamic terrorism & ISIS.

Main News