හිස්බුල්ලා ගස්..? මඩකලපු විශ්ව විද්‍යාලයට කෝටි 1757ක් සෞදියේ තහනම් සංවිධානයකින්.. එවා ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවකට..

July 19, 2019 at 9:20 am | lanka C news
හිස්බුල්ලා ගස්..? මඩකලපු විශ්ව විද්‍යාලයට කෝටි 1757ක් සෞදියේ තහනම් සංවිධානයකින්.. එවා ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවකට..

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයට සෞදිඅරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757ක මුදලක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 100 වැඩි මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා තිබීම ගැන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම විශ්වවිද්‍යාලය නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති එස්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් වූවක් වන අතර එජයට පවරා ගන්නා බවක්ද පසුගිය කාලයේ සදහන් කරනු ලැබීය.

මෙසේ එවන ලද මුදල් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීමට යොදා ගත්තේ ද එසේ නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ගත්තේදැයි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයට ආසන්න දිනයක දී නැගෙනහිර පළාත හිටපු මහ ඇමතිවරයා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයන් කිහිප දෙනෙකු සැකකටයුතු ලෙස මුණගැසීමක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන්ය.

53,630 Viewers

24 Comments to “හිස්බුල්ලා ගස්..? මඩකලපු විශ්ව විද්‍යාලයට කෝටි 1757ක් සෞදියේ තහනම් සංවිධානයකින්.. එවා ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවකට..”

  1. නාගානන්දට සවන් දෙමු says:

    එළිපිටම ත්රස්තවාදීන්ට උදව් කරන මුන්ට වඩා මුන්ව පෝෂණය කරමින්, මුන්ව රකිමින්, මුන්ව මේ තත්වයට ගෙනා පපුවට ගසා ගනිමින්, මහ පොලව ඉඹිමින් ජාතිආලයෙන් උදම් අනනා ඩබල් ගේම් කාරයන්ට කිසි ලෙසකින්වත් නැවත බලය ලබා නොදීමට බුද්ධිමත් ඔබ පෙල ගැසිය යුතුයි.

    • saibal says:

      Jeppek !! Sirikotha indul madiwelada ?

    • Vesamuni says:

      kamaba horek genath puluwanda?

    • Ratawasiya says:

      අපි මේ සැරෙත් රනිල්ටයි සිරිසේනටයි දෙනවා.මොකද උන් දෙන්නා ලංකාවෙ පොල ව ඉඹින්නෙ නැහැනෙ කෑලිවලට කඩනවා මිසක්

    • Loku Ayya says:

      උඹ අනිත් සැරේ මේකෙ කොටන්න කලින් නාගානන්දගෙ අම්මට සවන් දීල එයා තමුන්ගෙම පුතා ගැන කියන දේවල් දැනගෙන වරෙන්.

    • ටොමියා says:

      නාගානන්දට සබන් දෙන්න ?.
      එක එකාට නාන ගානෙ දෙන්න සබන් මෙහෙ නෑ !.

  2. prabath says:

    Mona pissuda mu Gasyanne na ..OKa h0yagaththa eka gas yanawa….

  3. Sun says:

    From the top are in cheating mood looking for ways to collect money and cheat and I don’t what they are expecting at the end. Is this the way to support people in the country or they want to misguide them for other things. We cannot trust the behaviour of this man dear friends.

    • Godaya says:

      They are not expecting anything because they are blind with greed. But Yama raja is expecting them keenly to give them a great welcome.

  4. sinha le says:

    මුගේ පුරවැසිබාවය තහනම් කල යුතුය

  5. sinha le says:

    මේවට වගකියන්න ඕනේ අපේ බුරු නායකයෝ ලජ්ජා වෙන්න ඕනේ මුන්ව මේ තනතුරු දුන්නට

  6. එතකොට තව අවුරුදු කීයක් යනවද පොලීසියට ඔය වැඩේ ඉවර කරල ගස් බල්ලව බලු කූඩුවට දමන්න…..

  7. නිළමේ says:

    අන්තිමේ දී හිස්බුල්ලා නිදහස් වන්නේය. විශ්ව විද්‍යාලය ඔහු නමින්ම කරලෙන යනු ඇත. සාදුකාරයක දීපල්ලා 6200 000 ජනතාවනි.

  8. නිළමේ says:

    අන්තිමේ දී හිස්බුල්ලා නිදහස් වන්නේය. විශ්ව විද්‍යාලය ඔහු නමින්ම කරගෙන යනු ඇත. සාදුකාරයක් දීපල්ලා 6200 000 ජනතාවනි.

    • sky says:

      මේ හිස්බුල්ලාගේ මුදල් යහපාලන ජන්ද කටයුතු සදහා ලැබෙන නිසා ඔහුට නිදහස සමග නැවත ඇමතිකමක්ද ලැබෙනු ඇත
      එක තමයි යහපාලන කැකිරිල්ලේ තියරි එක .රටේ .බත් කන ගොන්නුන්ගේ ඇස් දැන්වත් ඇරපල්ලා ..බඩ ගැන නෙමේ රට දැය ගැන සිතව්

  9. පොඩි එකා says:

    මහ බැංකුව හරහා නොමැතිව රටවැසියෙකුට කෙලින්ම විදේශ රටකින් තමන්ගේ බැංකු ගිණුම්වලට ඩොලර් කෝටි ගණන් ගෙන්වා ගත හැකි ක්‍රමයක් තිබිලා තියෙනවා එහෙනං…

  10. Hisballa says:

    Nothing will ever happen until jadapalanaya is in power!

  11. UNP GAL IBBA says:

    ගස්බිල්ලාත් සාන්ත දාන්ත මුහුණ පෙන්නගෙන ඉන්න​ සුපර් බිල්ලෙක් තමයි ලංකාවටම කොකා පෙන්නපු අංක එකේ පොරක් තමයි????

  12. UD says:

    දැනට ඇති කරුණු විශ්ලේෂණය ‌කළොත් හිස්බුල්ලා ‌කොහෙන් හරි පාර්ලිමේන්තවට රිංගලා ඇමති කමක් ගත්තත් අපිට පුදුම ‌වෙන්න ‌දෙයක් නෑ…. ‌මේ ආණ්ඩුව අපිටම ‌කෙලවන ආණ්ඩුවක්….

  13. Gonsun says:

    Saudi Government and other muslim governents may be pressurising the Hapless SL Government to free Abortion.Specialist DOSTHHORA SAAFI
    OR NO JOBS FOR lankans, no buying Ceylon Tea.

    Also free Hisbulla, Rishard Hardnut Badaudadeen from.all charges or no Loans, No tea, No oil.

  14. අන්ද්රෝව් says:

    ගොං සිංහලය!! හිනා යනවා… හිස්බුල්ලා අදිකරණ විනිශ්ය කරුවන් මාරු කර ඔහුගේ තීරණ කියන්මක කල බ කිව්වා. කිසි දෙයක් උනේ නෑ . නිතිය නැත්නම් නොකල හැක්කේ කුමක්ද?? නිතිය නැති රට , විනාශය යයි.

Main News