හිස්බුල්ලා ජනාධිපතිවරණයේදී ගෝටාට සහාය දෙන්න තීරණය කලා..- ටිල්වින්

November 9, 2019 at 1:20 pm | lanka C news
හිස්බුල්ලා ජනාධිපතිවරණයේදී ගෝටාට සහාය දෙන්න තීරණය කලා..- ටිල්වින්

ඉස්බුල්ලා සහ අතුරුලියේ රතන හිමියන් දැන් ඉන්නේ එකම වේදිකාවේ බවත්, ෂරියා විශ්ව විද්‍යාලය පිරිවෙනක් වෙලාද? යන බව රටට ප්‍රශ්නයක් වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය.

ටිල්වින් සිල්වා මහතා ඒ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ.

පහුගිය අප්‍රේල් 21 අපේ රටට බොම්බ ප්‍රහාරයක් එල්ල වුණා,එකට වග කියන්න ඕනි එක්කතරා මුස්ලිම් කණ්ඩයමක්, මහින්ද රාජපක්ෂ මහත්තයා මොකක්ද කලේ රට පුරා මුස්ලිම් විරෝධි ව්‍යාපාරයක් සිදු කලා, මුස්ලිම් ජනතාව බයෙන් ජිවත් වුණා.

අපි දන්නවා එකට පොදු මුස්ලිම් ජනයා වග කියන්න ඕනි නැ, පොදු මුස්ලිම් ජනයා ඒකට විරුද්ධයි. මුස්ලිම් විරෝධයක් ඇති කරලා සිංහල  ජනයාගේ කැමැත්ත ගන්න හැදුවා.

පා.ම අතුරුලියේ රතන හාමුදුරුවෝ දලදා මාලිගාව ඉදිරිපට මාරාන්ති උපවාසයක් ආරම්භ කලා.

ආසඩ්සාලි , බදුර්ඩින් , ඉස්බුල්ලා, සියළු දෙනාව තනතුරුවලින් ඉවත් කරන්න, තැන්තම් මෙතන මැරෙනවා කියලා උපවාස කලා.

ඊට පස්සේ පොස්ටර් ගැහුවා රතන හාමුදුරුවන්ට මොනවා වුනොත් අපි ගිනිතියා ගන්නවා කියලා. අපිත් බය වෙලා හිටියේ මොකක් හරි වුනොත් රට ගිනිතියා ගනි කියලා.

එ වෙලාවේ මුස්ලිම් නායකයෝ තනතුරුවලින් ඉවත් වුණා, ඊට පස්සේ රතන හාමුදුරුවෝ නැගිට්ටා.

ඊට පස්සේ මේ ජන්දෙදි ඉස්බුල්ලා මහතා තිරණය කලා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්න.

රතන හාමුදුරුවොත් තිරණය කලා ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කරන්න.

දැන් ඉස්බුල්ලයි රතන හාමුදුරුවොයි දෙන්නම ඉන්නවනේ එකම වේදිකාවේ, දැන් කාටද ලැජ්ජ නැත්තේ, කෝ දේශපාලන සාදාචාරය?

එ කාලේ කැ ගැහුවා ඉස්බුල්ලා හදපු විශ්ව විද්‍යාලය ෂරියා විශ්ව විද්‍යාලයක් කියලා,එක හොද නැ තමයි එක ඇත්ත, දැන් මුකුත් කියන්නේ නැනේ ,ෂරියා විශ්ව විද්‍යාලය පිරිවෙනක් වෙලාද?

මේ දේශාපලනය නෙවෙයි මේ  දෙබිඩිකම, එ නිසා මේ අය තමන්ට ඕනි වුණාම ජාතිවාදය පතුරනවා, ඕනි නැති වුණාම පාඩුවේ ඉන්නවා.

එ නිසා තමයි දේශපාලනය ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක් වෙලා තියෙන්නේ. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,029 Viewers

31 Comments to “හිස්බුල්ලා ජනාධිපතිවරණයේදී ගෝටාට සහාය දෙන්න තීරණය කලා..- ටිල්වින්”

  1. chandapala says:

    89-89 උඹල රටේ භිෂණය වැපිරූ හැටි අමුතුවෙන් කියන්ඩ ඕන නැහැ .

    • LAKWESIYO says:

      These people whose party has a history of killing Buddhist priests , school principals, journalists , govt. servants etc. during 88-89 terror period and who are also responsible for the lives of thousands of misguided youths during 1971 , now try to talk like saints. They are still unsuccessfully trying to deceive the people by trying to turn the things up side down about the very sad incidents on last Easter Sunday , without telling the people who should be held responsible for failure to avert such disaster even when the present rulers had been informed prior to the incident.They are behaving like dumbs when the present rulers are trying to give America about one fifth of our motherland making our future generation slaves of the foreign powers . It is very clearly evident to the people that their present day major role and motive is to attack the patriotic camp so as to give advantage to the U.N.P. candidate.

    • ඈ බන් මේ ගෝතයා ඔය ගොන් කතාව කියනකොට අහන් හිටපු එක රතු අලි පැටියෙක්ටවත් ඔළුවට ආවෙ නැද්ද හිස්බුල්ලා ඇරෙන්න අනිත් ඔක්කොම සෙට් එක ඉන්නෙ සා..ජිත් ගෙ වේදිකාවෙ කියල?

    • dayas says:

      MOLAYAK NATHI TIN TIN HIS BALLA MONAWADA ME DODAWANNE.
      UMBALAGE ARA DAMBARA GAS AMANAYAI, GU,N,P, PISSU BALAMANDALAYE
      BEELARATHANAI GENWALA SUMADURA DHARMA DESANAAWAK KARALA
      JANATHAAWATA HONDATA WISKY POWALA JAAPAALA KAWALA
      GOTAGE CHANDA ADUKARANTA HITHAPALLA,
      AWSAANAYEDI ANURAYAGE CHANDETH DENNE PAD SAJIYATA,

  2. Saliya says:

    එ කාලේ කැ ගැහුවා ඉස්බුල්ලා හදපු විශ්ව විද්‍යාලය ෂරියා විශ්ව විද්‍යාලයක් කියලා,එක හොද නැ තමයි එක ඇත්ත, දැන් මුකුත් කියන්නේ නැනේ ,ෂරියා විශ්ව විද්‍යාලය පිරිවෙනක් වෙලාද?…. තාමත් රතන හාමුදුරුවෝ එකට විරුද්ධයි…. අනික හිස්බුල්ලා උදව් කලාම කියමු… ගොඨාබය කියලා නෑ… එයාට උදව් කරන බවක්…… ඉබාහිම් නානා හොදයිද ….

  3. ඇත්ත යථාර්ය says:

    පතිපත්තියක් නැති පිරිස J.V.P කාරයෝ , නුඔලා සීනුව අලියාගේ නැට්ටේ එල්ලපු අය , රතු අලි පැටියා ,හිටපු යුද හමුදාපති , සම්බන්දන් ,බදුවුද්දීන්, හකීම් ‌මෙ සැම ‌දෙනාටම ඇ‌ේ එක අරමුණයි. ‌ගොඨා පරාජය කරන්න, නමුත් නුඔලා සියලු ‌දෙනාම එකට තබලා ‌මෙවර ‌ගෝඨා අති විශිෂට ජයක් ගන්නවා. එය වලක් වන්න වයිමටවත් ‌නොහැකිය.

  4. Saradiel says:

    මවට සහෝදරි පියාට සහෝදරයා කියන මේ වසලයන්ට චන්දය නොදෙන්න මුන්ට ආගමක් නැහැ ජාතියක් නැහැ මුන්ට චන්දය දීම කොටින්ට රට පාවාදීමක්.

  5. 88.89 says:

    ithin ubala ubalage 60.000 k bili gatha ekage puthata saha yogaya denna thiranaya kala. eka neda.

  6. Ratnamalala says:

    හිස්බුල්ල උඹලට ටෙලිපෝන් කරලද කිව්වේ?අනුරට 1 ගහල සජිත්ට 2 ගහන්න කියල නොකිය කියන්නේ ඇයි.කොහොමත් මේ අවුරුදු හතරහමාරම JVP එක කලේ UNP එක රකින එකනේ.

  7. Love nature says:

    රනිල් ගේ තාලයට පාද තබන නිසාම කට වාචාල ද්‍රෝහී අනුර ටිල්වින් පරණ තැටියටම වාදනය කරමින් පක්ෂයේ සාමාජිකත්වය රවටන්නේය. එළුවාගේ ලබ්බ වැටෙනා තෙක් ගමන් කල නරි ලෙස පක්ෂ සමාජිකත්වයද වසර 50 කට අසන්න කාලයක් කට ඇරගෙන පස්සෙන් යන්නේ ස්වර්ගය පහල වන තෙක්ය.

    විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද?ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම පහළ මධ්‍යම පන්තියත්, කුල පිඩිතයනුත්, විශ්වවිද්‍යාල ප්‍රජාවත් අකර්ශනිය වූ පක්ෂයකි .

  8. ලියොන් says:

    ටිල්වින් ඔය වගේ ගල් පැලෙන බොරු මිනිස්සුන්ට කියලා ඡන්ද කඩා ගන්න තරම් උඹලගෙ පක්ෂය පහත් තත්ත්වයකට වැටුණේ කොහොමද. උඹලගෙ පක්ෂය නිර්මාණය කරපු විජේවීර පණපිටින් පුච්චපු යූඇන්පී කාරය සමඟ එකතුවෙලා පහුගිය අවුරුදු හතර තුළ රටට කරපු විනාසය මිනිසුන්ට අමතක නැහැ.

  9. Nimal R says:

    ප්‍රභාකරන් ජීවත්ව හිටියනං ඔහුත් ගෝටට සහය දෙන්න තීරණය කලා කියලා මේ රතු අලි පැටවු කියාවි . මොවුන් කියන දේවල් විශ්වාස කරණ මෝඩයෝ දැන් නැහැ . අපි බලමු අනුර කුමාර ගෝටව හිර කරන්න බලපෑම් කළාට 16 වෙනිදට පස්සේ ඔහුට දෙන දඬුවම් ජනතාව බලාගෙන ඉන්නවා. මින් ඉදිරියට මෙවැනි බලපෑම් රජයේ නිලධාරීන්ට නොවන්නට අනුර කුමාර, රාජිත සහ චම්පිකට අධිකරණයේ නඩු පවරා දැඩි දඬුවම් ලබා දිය යුතුමයි . විමල් වීරවංශලා නිරපරාදේ සිර ගත කළානේ. දැන් ඉතිං කළ කම් පළදෙන කාලය අත ලඟයි

  10. Pal says:

    Thopi lankawe Sinhala Kollanta Lanu Deela , Kollo Kello Laksha Ganak Walapallata Ariya…

    Passé Ape Kollo Kello Marapu Ewunta Rata Karanna Support Kala…

    Dan thopita Sapada?

    Thopilage Meeting Walata Senaga Hitiyata Chande Denne Gotata Bola..

  11. Love nature says:

    අනුර සිරිකොත මහතා පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ පක්ෂයට එජාපයෙන් ලක්ෂ ගණනින් මුදල් ලැබිණි. විජේදාස මහතා ජවිපෙට ලක්ෂ විසි පහක් ලබා දුන් බව ප්‍රසිද්ධයේ කීවේ ය. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර ලබා ගැනීමට ද ජවිපෙ සමත් විය. නිර්ධන පන්ති ආඥාදායකත්වය ගොඩ නඟා රට සමාජවාදය කරා රැගෙන යෑමට කටයුතු කරන බව පවසන ජවිපෙ මෙලෙස ලංකාවේ අංක එකේ ධනවාදී, ඇමරිකන් ගැති එජාපයේ ද ලොව අංක එකේ ධනවාදී, අධිරාජ්‍යවාදී රජ්‍ය වන ඇමරිකා එක්සත් ජනපදයේ ද ආධාර ලබා ගැනීමට සමත් වීම අති විශාල ජයග්‍රහණයකි.

  12. Saradiel says:

    ජවිපෙ නායකත්වය සමාජය විසින් “රතු අලි පැටව්” යයි හඳුන්වන තැනට පක්ෂය දක්කා ගෙන ගිය නායක අනුර ගැන මොන කතාද?

  13. sunny says:

    You too were responsible for Yahapana government to come to power. Now complaining about it. You too do not have a policy

  14. Dp says:

    අපේ පක්ෂයේ නායක විජේවීර සහෝදරයව UNP ප්‍රේමදාස පිච්චුවේ පන පිටින් .දැන් මුන් මොනාද කරන්නේ

  15. UNP GAL IBBA says:

    අනුන් ගේ රෙද්ද අස්සේ දංකොඩ කඩන එක තමයි ටිං ටිං සිල්වා වැඩේ ???

  16. 89-89 උඹල රටේ භිෂණය වැපිරූ හැටි අමුතුවෙන් කියන්ඩ ඕන නැහැ. මුන් පුදුම පර හැත්තක්, 89දි එකට ඉදලා JVP එකට විරුද්ධයි කියල ලියුම් ඵවනවා.

  17. අක්බාර් ලොක්කා says:

    පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට ජවිපෙ මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් සම්බන්ධයි කියල ඔප්පු වෙලා තිබියදී තවත් මොන කතාද ?

  18. Vesamuni says:

    ane tilvin unnaehe, moda katha kiyanta epa (modakatha witharakma kiyana nisa sadahatama nihandawa hitapan bung. umbala karanne gaththa salliwalata unp ekata kade yana eka. gota hisballa naethiwa dinanata bae kiayalada umba hithanne. gota okawa lankaraganiyda booruwo?

  19. DeeCee says:

    මේ,,, මං මේ නිකමට අහන්නේ,,, JVP උන්ට තේරුම් ගන්න බැරිද උන්ට දිනන්න බැ කියලා,,, මුන් ගොඩක් ඉගෙන ගත්තට සමාජ ආශ්‍රය නැද්ද,,

    • Ratawasiya says:

      මුන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි.මුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ.මුන් දුප්පත්කම ගැන කතාකලාට මුන්ගෙ නායකයො බලන්නෙ ධනපති වෙන්න.කාලකන්නි ජෙප්පො

  20. MD says:

    Hisbullage bappada oya.Nikan mada gaha gaha ohe wachalayo wage anungema lunu kira kira inne natuwa tamanlage pratipatti tika kiyala yanawako.kuhaka ADK nadaya bangawelama giyo.

  21. Angoda Buva says:

    යකෝ තොපි වගේ ගුණ මකු පර හැත්තක්. තොපිටත් අපි.ට පායන ඉරම පායන එකනෙ පුදුමෙ.

    තමුන්ගෙ නායකයව අමු අමුවෙ පුච්චල මරල දම්මෙ පේමදාස උගෙ පුතාට හෙලුවෙන්ම කඩේ යන තොපිට ලියන්න ඕනෙ භාෂාව මොකද්ද.

    තොපේම සහෝදරයො 60-70 ක් අමු අමුවෙ පාරවල් දිගේ මරා දාපු UNP මොන්ගලයොන්ට කඩේ යන්න තොපිට හිරිකිතයක් නැද්ද.

    එක අතකට එහෙම කඩේ යන්න තියෙන හේතු අපිට මෙහෙම තමයි පැහැදිලි කරගන්න පුලුවන් වෙන්නෙ.

    තොපි තමයි තොපේ නායකයවයි, පකෂෙ හිටපු අනෙක් සගයොයි ඔක්කොම පාවා දීල රනිල්, පේමදාස, රාජිත ඇතුලු මිනීමරුවො ලවා මරල දැම්මෙ. ඉදිරි පෙල ඒ විදිහට විනාශ කලාම තොපි වගේ අපතයො ටික තමයි ඊගාවට ඉතිරි වුණේ. ඒ හින්දයි තොපි වගේ අපතයන්ට පක්ෂය තුල ඔය වගේ තනතුරු ලබාගන්න පුලුවන් වුණේ. ඒකයි තොපිට අද ඔය UNP මොන්ගලයන්ට කෙලෙහි ගුණ නොසලකා ඉන්න බැරි වෙලා තියෙන්නෙ.

    තොපි වගේ කාලකණ්ණින්ට රැවටෙන ගොන් හරක් ලක්ෂ කීයක් මේ ලංකාවෙ ඉන්නවද කියල 17 වෙනිද වෙනකොට බලාගන්න පුලුවන්.

    ඒ ගණන අඩුවුණොත් ඒක රටේ වාසනාවක්.

  22. Araliya says:

    Den beluwahama hisbullatath wada meya dannawa e e gena, e kiyanne 21 we ida genath meya dannawa ethi. Weradila anthimata e genath kiyawewida danne nehe.

  23. guru says:

    බොරු නිර්මාණය කිරීම සහ ප්‍රචාරය කිරීම අතින් jvp සහ unp කාරයින්ට ඇත්තේ පාරම්පරික හැකියාවකි .මෙය pathological lying රෝගයේ ලක්ෂණයකි .මාක්ස්වාදයේ කොතනකවත් ජනතාව රවටා බලය ලබාගත හැකියයි සඳහන්ව නැත .ජනතාව රැවටීම ගැන කියන්නේ මැකියාවෙල්ලිය .මේ අනුව අනුර කුමාර අනුගමනය කරන්නේ මැකියාවෙල්ලි බව පැහැදිළිය .මේ අනුව අපට තීරණය කරන්න වෙන්නේ ඔහු ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව රැවටීම සඳහා වූ බොරුවක් බවය .

  24. Tikiri says:

    නියම ජේවීපි එක තිබුනෙ විජේවීර කලයේදි දැන් තියෙන ජේවීපි එක රනිල් සහෝදරයා මෙහෙයවන ජේවීපි එකක්. සීනුව අලියාගේ නැට්ටේ එල්ලලා නේ.

  25. කවද ඉඳලද හිබුල්ලගේ මාධ්‍ය ප්‍රකාශක් ට්යුලින් ප...කයා උනේ? says:

    කවද ඉඳලද හිබුල්ලගේ මාධ්‍ය ප්‍රකාශක් ට්යුලින් ප…කයා උනේ?

  26. David Milli-banda says:

    It is up to Hisbulla. It is his decision……………. Anyone supporting the JVPs Rathu Ali Patiya AKD ?
    If not, tough luck.

  27. Mahesh says:

    Mamath comment ekak daanna kiyala hithuwe. Eth uda thiyena comments tika dekkama aye one nehe kiyala hithuna. Minissu me JVP musalayan gena mehema hithanawa kiyala dekKamath ethi nisa

Leave a Comment

Main News