හිස්බුල්ලා, බදුර්දීන්ලා ආයුද තොගයකින් සන්නදයි.. ‘ලේ ගංගාවක් ගලයි’ අනතුරු අගවයි..

August 19, 2018 at 10:40 am | lanka C news
හිස්බුල්ලා, බදුර්දීන්ලා ආයුද තොගයකින් සන්නදයි.. ‘ලේ ගංගාවක් ගලයි’ අනතුරු අගවයි..

යුද සමයේ කොටි සංවිධානය සතුව තිබූ අවි අායුධ රැුසක් මේ වන විට මෙරට මුස්ලිම් දේශපාලඥයන් සතුව ඇතැයි පුනරැත්තාපන වු විමුක්ති කොටි පක්ෂය සදහන් කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්‍ෂය සදහන් කලේ යුද්දය අවසන් වූ පසු නැගෙනහිර පළාතේ කොටි සාමාජිකයින් 5000ක් පමණ විදෙස්ගත වූ බවත් ඔවුන් සතුව තිබූ ආයුධ මුස්ලිම් දේශපාලකයන් සතුව ඇති බවත්ය.

ඇමතිවරුන් වන හිස්බුල්ලා, බදුර්දීන්ලා ‘ලේ ගංගාවක් ගලයි’ යයි අනතුරු අගවන්නේ එනිසා බවද ඔවුන් සදහන් කලහ.

මෙම ආයුධ තොග කාන්තන්කුඩි, මුතුර්, කින්නියා ආදී ප්‍රදේශවල ආරක්‍ෂිතව ඇතැයි තමනට තොරතුරු ඇති බවද ඔවුහු එහිදී පැවසූහ.

180 views
Main News