හිස්බුල්ලා, බදුර්දීන්ලා ආයුද තොගයකින් සන්නදයි.. ‘ලේ ගංගාවක් ගලයි’ අනතුරු අගවයි..
August 19, 2018 at 10:40 am | lanka C news
යුද සමයේ කොටි සංවිධානය සතුව තිබූ අවි අායුධ රැුසක් මේ වන විට මෙරට මුස්ලිම් දේශපාලඥයන් සතුව ඇතැයි පුනරැත්තාපන වු විමුක්ති කොටි පක්ෂය සදහන් කරයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂය සදහන් කලේ යුද්දය අවසන් වූ පසු නැගෙනහිර පළාතේ කොටි සාමාජිකයින් 5000ක් පමණ විදෙස්ගත වූ බවත් ඔවුන් සතුව තිබූ ආයුධ මුස්ලිම් දේශපාලකයන් සතුව ඇති බවත්ය.
ඇමතිවරුන් වන හිස්බුල්ලා, බදුර්දීන්ලා ‘ලේ ගංගාවක් ගලයි’ යයි අනතුරු අගවන්නේ එනිසා බවද ඔවුන් සදහන් කලහ.
මෙම ආයුධ තොග කාන්තන්කුඩි, මුතුර්, කින්නියා ආදී ප්‍රදේශවල ආරක්ෂිතව ඇතැයි තමනට තොරතුරු ඇති බවද ඔවුහු එහිදී පැවසූහ.
ඩුබායි හි හිටපු සුල්තාන් Zayed bin Sultan bin Zayed Al Nahyan ගේ නමින් පොතුවිල් හි ඉදිකෙරෙන නව ඉස්ලාමීය ජනපදය සදහා මූල්‍යාධාර සපයන්නේ “ඩුබායි චැරිටි ඇසෝෂියේෂන්“ නම් සංවිධානයයි. එය ඉස්ලාමීය ව්‍යාප්තකරණය සහ කුරාණීය ඉගැන්වීම් ප්‍රචලිත කිරීම සදහා අරමුදල් සපයන ප්‍රමුඛතම පෙළේ අරාබි සංවිධානයක් වේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සහ වයඹදිග කළාපයේ නව ඉස්ලාමීය ජනපද ව්‍යාපෘති කිහිපයකට මූල්‍යාධාර සැපයීමට ඔවුන් ඉදිරිපත්වී සිටින අතර, බදුර්දීන් ගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත ප්‍රේරණ කළාපයේ මේවන විටත් ඉදිකර ඇති ජනපද ව්‍යාපෘතිය පුළුල් කිරීම සදහාද ඔවුන් දායකත්වය දක්වයි.
honda kathawak,..,appudi gahanna please…
Ane yako
කටවහපිය, සූකර පෝතකයා!
වැඩිකල් නොගොස් සිංහලයගෙ කොනද
කපන්නට වේවිය මොහොමඩ් තියා නමද
ඉන්දුනීසියවට වුනදේම සිංහළ අප රටටද
වෙනදෙය වැලැක්විය හැකිද සිංහලය බුදිද
Ayuda tibenawanam mewage mada maadiyaka kiyawa kiyawa indala wedak Neha. Langama policiyata Hari oththuwak dunnanam Harine.nikam jathi wadi news mawanne nethiwa.me news eka karannema Jathiwadi news mawanne eka.
hindu bauddha degollama me akramanasheeli thirisan anthawadinta wiruddawa ekamen negisitiya yuthumai.
ඔය ‘විමුක්ති කොටි’ කියන නම පාවිච්චි කරන්න කීයටවත්ඉ ඩ තියන්න එපා. නිය පොත්තෙන් කඩන්න පුළුවන්න් වෙලේ කඩන්න. පස්සේ ආයුධ අතට ගන්නවාමයි මුන්. ත්රස්තවාදියා ත්රස්තවාදියමයි.
පිනට පහලවූ අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමු ….මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි. ……
Menna bole meka ithihaasayath wikurthi karala
කටවහපිය, සූකර පෝතකයා!
Megollawa hasuruwana kobayyo kawda Bola…
Umballa Prabhaage wedi weduna oluwa dekka neda?
Mannarame Usawiyata re Gal gehuwa mun….matakada ?? demmada hire aurudu 6 k ?????????????