හිස උඩින් වාහනයක් යයි.. එතැනම මිය යයි…
April 13, 2018 at 12:00 pm | lanka C news
ගලේවෙල පොලිස් වසමේ දඹුල්ල කුරුණැගල පාර A-9 මාර්ගයේ කළුපාලමඅසල වෙලද සැලක් ඉදිරිපිට දි මාර්යේ නිදාගෙන සිටි ප්ුද්ගලයකු වහනයකින් යට කෙට පලා ගොස් ඇති බව ගලේවෙල පොලිසිය කියයි.
අද පාන්දර සිදුවි ඇති මෙම සිදුවිම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් කීපදෙකු දැක පොලිසියට පැවසිමෙන් අණතුරුව මිය ගිය පුද්ගලයාගේ සිරුර ගලේවෙල පොලිසිය මගින් ගලේවෙල රොහලට ගෙන ගොස් ඇත.
මිය ගිය පුද්ගලයාගේ ඔලුව උඩින් වහනයක් ගමන් කර ඇති බවත් මේ වන තෙක් මිය ගිය පුද්ගලයා හදුනාගෙන නැතිබව පොලිසිය කියයි.
යටකර පලා ගිය වාහනය සොයා පරික්ෂණ ආරම්භ කර ඇත. ඒ සදහා අවට වෙළද සැල්වල සිසිටිවි දර්ශන පරික්ෂා කරිමට කටයුතුකරණ බව ගලේවෙල පොලිසිය කියයි.