හිස නැති මලකදක් හමුවේ..

March 4, 2017 at 8:40 am | lanka C news
හිස නැති මලකදක් හමුවේ..

අද අලූයම් කාලයේ පොලීසිය විසින් පුත්තලම ප‍්‍රදේශයේ ඇලක තිබී හිස නැති මලකදක් සොයාගෙන තිබේ.

මල කද සොයාගන්නා විටත් එය දැඩිව විරුපී වී තිබූ බවද පොලීසිය කියයි.

සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

0 views
Main News