හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video]

December 11, 2019 at 10:16 pm | lanka C news
හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video]

උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පානදුර ප්‍රදේශයේ දී දැඩි විරෝධතාවයක් එල්ල විය.

මහජන හමුවකට සහභාගී වෙමින් සිටියදී දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක දී රෙජිනෝල්ඩ් කුරේ මහතාටද ප්‍රහාරයක් එල්ල වී ඇත.

හිටපු ආණ්ඩුකාර වරයා පැමිණෙමින් සිටි මාර්ගය අවහිර කරමින් පිරිසක් ඔහුට විරෝධය පළ කරමින් විරෝධතාවයේ යෙදුණු අතර ගැටුම ඇතිව තිබෙන්නේ එම විරෝධතාවය හේතුවෙනි.

පොලිසිය මැදිහත්වී දෙපිරිසම විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

90,253 Viewers

13 Comments to “හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video]”

  1. Dilshan says:

    Reginold cooray is a Chandrika s man and cannot be trusted. He is a fedaralist

  2. මනෝ තිත්තයා says:

    ඉල්ලං කාලා

    • Rata Wenuwen says:

      රෙජියෝ බෙල්ලෙ වැල දාගනිය , පඹ මහතා ලඟ මඩු වලිග ඉතිරිව ඇත,
      අම්මට හුඩු !කුරේගෙ වලන් ගැට්ට කරේ, .

  3. Suranga Kasthuriarachchi says:

    Reginol sinhala kotiya

    • sky says:

      අපේ රට ජාතියට විරුද්ධව දෙමල කොටි ඩයස් පෝරාවට සහය දුන් රෙජිනෝල්ඩ්ට ගහලා මදි .. ගමරාල ගේ අදහස අනුව දුටු තැන මඩුවලිගෙන් තලනු දේශද්‍රෝහින්ට දඩුවම් දියයුතුයි

  4. චන්ද්‍රිකා බඩ්ඩ says:

    බයියෝ අතර හූව දැන් ජනප්‍රියම ගායනය බවට පත් වෙලා

  5. Raj says:

    He runs toward the crowd in a provocative manner. He has not acted as a pacifier! Anyways, people should be careful at this time.This is not the time to have fist-fights with others.

  6. යකෝ මූ පිස්සෙක් නේ? ගණන් කාර කමටද ජිප් එකෙන් බැස්සේ... says:

    යකෝ මූ පිස්සෙක් නේ? ගණන්කාර කමටද ජිප් එකෙන් බැස්සේ…හොදවෙලාවට දත් දෙක බේරා ගත්තේ රේජිනොල්ඩ්. රෙදි නැතුව නොගිය එකයි පුදුම.

  7. sithmal says:

    කොයිකාලෙ ඉදන් දේසපාලනේ කරන හොරෙක්ද මූ.. එක එක පැති වලට පැන පැන හොරාකන එක තමා කරන්නෙ. තාමත් පරණ හොර දේසපාලනේ කරන්නෙ. දැන් මේකෙන් විශ්‍රාම යන්න ඕන කාලෙ මේ වගේ උන්.

  8. UDARATAKOLLA says:

    mema 225 denatama bima damagena gahala muuda medata dala nidahas wenna balamu MUN SIYALUMA DENAGE WATHKAM AND BERAKAM MULU RATE WATHKAMATA WADA WEDIYI jathiyama kolla kala oppu karannalu. un mun rakinawa. mun un rakinawa. KO NADU?????? KAL YANAWA. YATA YANAWA. NETHIMA WENA. 100 wada O.L pawa nethi minissu

  9. Gonsun says:

    This bugger Redino Cooray is a crook.
    The Cashew corporation Chairman of few years back had to give 50% of his salary or threatened with dismissal.

    This bum took bribes and ran down the profit making cashew corporation during Maras time.

    That was the period when cashew corporation
    Made a profit and declared a bonus.

    He sacked the the chairman and leased land to crooks and that made the corporation make a huge loss.

    This bugger is suitable for a Janitor post

  10. David Milli-banda says:

    These are Mahinda’s mistakes.
    This time around, Mahinda must permit Gota to make all appointments and should not interfere.
    This is why a 2/3 majority is needed to reverse 19A scewed by Ranil/Jayampathy/Abraham & mangala.

Main News