හුලං ගිය කිරිල්ලිය දණ ගහයි.. රූපවාහිනිය එජාපයට කඩෙි යැවූ පාඩුවේ වගකීම බාර ගන්නා බව ලියා දන්වයි..

October 17, 2019 at 11:20 am | lanka C news
හුලං ගිය කිරිල්ලිය දණ ගහයි.. රූපවාහිනිය එජාපයට කඩෙි යැවූ පාඩුවේ වගකීම බාර ගන්නා බව ලියා දන්වයි..

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලන⁣යේ සජීව විකාශය සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පඩුවක් සිදුවී ඇත්නම් එහි වගකීම තමන් බාරගන්නා බව එහි සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ පරීක්ෂණ පැවැත්වෙන අතතුරදී ඇය විසින් වැඩසටහන් ඉදිරිපත් කිරීමෙි ඒකකයේ ප්‍රධානියා වෙත තම අත් අකුරින් ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර ඇත.

මෙය කොතරම් වැදගත් ලිපියක් වුවද හදිසියේ අත් අකුරින් ලිපිය ලියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ පරීක්ෂණ අතර තුර වීම විශේෂය.

50,038 Viewers

20 Comments to “හුලං ගිය කිරිල්ලිය දණ ගහයි.. රූපවාහිනිය එජාපයට කඩෙි යැවූ පාඩුවේ වගකීම බාර ගන්නා බව ලියා දන්වයි..”

  1. ක්‍රිමිනල් says:

    කාලයක් රාජ්‍ය මාධ්‍ය කියන්නේ රාජපක්ශ වරුන්ගේ හොරණෑ , පැය විසිහතරම කලේ රාජපක්ශ වන්දනාව , එත් දැන් කාලේ වෙනස් කඩේ යන්න ගියොත් වෙන්නේ රෙදි ගලොගන්න.ඇත්තටම ඉතා හොද ප්‍රවණතාවක් !

    • මකරා says:

      අනේ තෝ දන්න ප්‍රවනතාවේ.. පාඩුව ගෙවන්න උනොත් මොන්ගලය මේකිට සල්ලි දෙයි.ගෙදරින් ගෙනත් නෙමෙයි. අපේම සල්ලි

    • ඒක විතරද ඉතා හොද ප්‍රවනතාවය, පල්ලි කුඩුවෙනන්න බෝම්බ පුපුරන එකයි….ඒ බව දැනගෙනත් තාත්තල පුතාල වගේම රජයේ වගකිවයුත්තෝ සොමියෙන් හිටපු එකත් පොන්න ප්‍රවනතාවයක් නෙමෙයිද…?

    • ඩපයා says:

      හැබැයී දැන් කාලෙ මහා බැංකුව කඩන්නේත් ෆුල් සූට් ඇඳගත්තු සිංගප්පූරුකාරයින් ලවා. පට්ට වෙනස නේ

    • ක්‍රිමිනල් says:

      බයියෝ ඔක්කටම එකට උත්තරයක් දෙන්නං එක එකාට උත්තර බදින්න වෙලාවක් නෑ ✌️.දැං බොලා “මීක්” සද්දයක් නෑ රජයේ නාලීකා රාජපක්ශ මහත්තුරූ ගණිකා සේවයේ යොදවපු කාරනාව ගැන. හැබැයි උබලා උඩ දාගෙන නටන්නේ බැංකු කොල්ලයයි , පාස්කූ ප්‍රහාරයයි ගැන , දෙකටම ඇගිල්ල දිගුවෙන්නේ පවතින රජයට එය ඇත්තටම නිවැරැදි ,හැබැයි විගනකාදීපති දෙපාර්තුමෙන්තුව කියනවා 2012 ඉදලා ඔය “බොන්ඩ්” ඩිල්ස් තියනවා කියලා හැබැයි එ කාලේ කවුරුත් වෝහාරික විගනනයක් කරලා නෑ ,හැබැයි මේ ආන්ඩුව එහෙම කලා ඇලොසියස්ලව ඇතුලට දැම්මා , මහෙන්ද්‍රන් ලව ගෙන්න ගන්න දගලනවා. අපි ඔය වගේ දේවල් 2015 ඉස්සෙල්ලා දැක්කේ නෑ. දැක්කේ හොරු , කුඩ්ඩො , මංකොල්ලාකාරයො ,මිනීමරුවෝ , දූශකයො ගජරාමෙට කිසිම බයක් හැකක් නැතුව අන්ගේ කර්තව්‍ය කරගෙන ගිය එක.

      • දිමියා says:

        දැන් එතකොට රටක උසාවි පද්දතියක් තියෙන්නේ මොකටද? හොරුන් හොරු කියලා ඔප්පු කොරලා දඬුවම් පමුණුවන්න නෙමෙයීද? බොලා බලයට ආවේ ඕක කොරනවා කියලා නෙමෙයීද? කොරගන්න බැරිනං පුළුවන් කියල බොරු කියල මහා ජනතාව රැවට්ටුවේ ඇයී? බොලට බලයට ඇවිල්ලා මහා බැංකුව කඩලා සල්ලි ගන්නද? සිංගප්පුරු කාරයෙක් ලවා මහා බැංකුව කඩුවෙ බොලට බොල්යී කොටහ දීලා උගේ කොටහ අරන් රටින් පැනලා ගිහින් හැංගිලා ඉන්න ලේසි නිසාද?

        • ක්‍රිමිනල් says:

          මොකක්ද බං ඒ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව , උසාවියක් තියෙන හින්දනේ යෝදයෝ පලිසෙනලව ,ඇලොසියස්ලව ඇතුලට දැම්මේ.න්දෙකින්.

      • Pal says:

        Yako Salliwalata kotanne Nathiwa idapiya ..

        Api okkotoma penena winase Nodakina Tho … Asuuchee gilinnek witharai.

        Thopilage Mooda Sajith ganne chanda 4,000,0000

      • No Brainer says:

        ඇත්ත මේකයි, සැම ලංකාවේ දේශපාලකයෙක්ටම අමතක වෙනවා බලේ ලැබෙන්න කලින් දීපු පොරොන්දු සෙට් එක. බලේ ලැබුනු වහාම කරන්නේ තොරතෝංචියක් නැති හොරකම්. යහ පාලනයේ පොරොන්දු සෙට්එක මතකනේ. වෙච්ච දෙයක් නෑ. හොරකම නම් උපරිමයෙන්. කෝටි ගානක් මහජන මුදල් කොල්ල කාලා මාසයක් දෙකක් හිරගෙදර සැප කාමරයක මෝබයිල් ෆෝන් පවා තියාගෙන ඉඳලා එලියට ඒම ලොකු වෙනසක් ද? රාජපක්ෂ රජය අඩුම ගනනේ යුද්ධය නිමකිරීමට අවශ්‍ය දේශපාලන පරිසරය ලබා දුන්නා. මැඩම් හරි රනිල් හරි හිටියානම් සංහැඳියාවේ නාමයෙන් ලක්වැසියා තාමත් බෝම්බ කනවා.

      • Pal says:

        Yako Salliwalata kotanne Nathiwa idapiya ..

        Api okkotoma penena winase Nodakina Tho … Asuuchee gilinnek witharai.

        Thopilage Mooda Sajith ganne chanda 4,000,000 witharai

    • vishnu says:

      උඹේ පිස්සුවට දවල්ට පෙති දෙකක් බොන්න
      තියෙනව නේද ,ඒක බීපන් ඕක හරි යයි

    • උඹ අයි ටී එන්, ජාතික නාලිකාව කියල හිතාගෙන බලල තියෙන්නෙ සිරස…

  2. Priyankara says:

    Aneda kiyanne. Janadhipathi thuma hinda thamai redi galewwe.Nathnam Sulankirillita promotion ekak devi.

  3. UNP-GALIBBA says:

    ක්‍රිමිනල් ගොං හරකා තෝ කඩේ යන්නේ චුඇන්පියට මේ තරමට රටට කෙලවෙලත් තෝ සමනලයෙක් නොවැ රාජපක්‍ෂලා යුද්දේ ඉවර කොරා තොගේ රනිල් සොකඩයා හිටියානම් තවමත් හිඟන්නාගේ තුවාලේ වගේ යුද්දය 2002 දී පරබාකරන්ට වෙනම දෙන්න ගියා තොට මතක නැද්ද බූරුවෝ ඒ කාලයේ තෝ හඳට ගිහිල්ලාද හිටියේ පොන්නය​???

    • JANATHAWA says:

      If you have a feeling for our dear Motherland , culture, civilization and of the next and future generations ,try to lineup with the patriotic people in our country and try to help Gota at this very decisive , crucial juncture of our motherland.

    • ක්‍රිමිනල් says:

      මොකො මේ තරහා ගිහිල්ලා !

      • සදාලෝකපූජිත says:

        ක්රිමිනල් උඹ දන්නවද පියාණෝ ජනාධිපති කාලේ රූපවාහිනිය බලන්නේ පලවෙනි විනාඩි දහය යන්න ඇරලා කියල.

  4. Reji says:

    UNP හැත්තට ඕන උංගෙ ගූ npය විතරයි රටට කෙලවුනත් ගොං හැත්ත

    • RATAWESYA says:

      Why do you all stop the misuse of government media going upto 2005 -2015 period.only? The people can recollect very well how those media were misused during 77-93 regimes. ,appointing their henchmen as heads of radio and national television stations.Same thing could be observed in print media as well during that period. If you all want to know who are Baiyas,here it is.Baiyas are the descendants of our past heroic ancestors , who had fought to unite our dear motherland from invaders , with life sacrifices and also who inherit their genes. That is why they have a feeling for the country , whenever a threat to their Motherland cropped up.

  5. CHAMINDA - SADA STF says:

    ADO THOPI OKKOMA PISSU KELINAWA…. MEKI PATTA KALLA OYI……BALAPANKO…

Main News