හුස්ම ගැනීමටත් බද්දක් එයි..

July 22, 2017 at 6:48 pm | lanka C news
හුස්ම ගැනීමටත් බද්දක් එයි..

වත්මන් ආණ්ඩුව විසින් වැඩි කාලයක් නොයවාම හුස්ම ගැනීමටද බද්දක් පැනවීමට ඉඩ ඇතැයි ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අද වන විට රටට හරි හමන් නායකත්වයක් නැති බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ගැටඹේ විහාරයට පැමිණි අවස්ථාවේ නාහිමියන් ඔහු සමග මෙම අදහස් පල කලහ.

90 views
Main News