හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි..

June 8, 2020 at 3:50 pm | lanka C news
හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි..

රත්නජීවන් හූල් මහතාගේ ඇති සුළු අඩුපාඩුවක් අල්ලාගෙන මුළු මැතිවරණ කොමිසමම චප්ප කරදැමීමට දරන උත්සාහය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටින්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වඩා ස්වාධීනව ඔවුන්ගේ භාවිතාවෙන් ඔප්පු කරන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

276 views

42 Comments to “හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි..”

  1. Sam says:

    අපි දන්නව හූලුයි ජවිපෙයි ඌඑන්පියෙයි අරමුණ එකමයි කියලා.එක පුලියේ බිමලෝ

    • On looker says:

      Yes,Yes ,Do not take them seriously.
      He is aiming at the people who still vote for those 3 per cent.May be he is reminiscing the 1971 and 1987 _ 1989 period incidents.

  2. ranjan says:

    ඔව් තොපිට තියෙන අඩු පාඩු හැටියට ඕව මොනවද

  3. n.s fasions kurunegala says:

    hummbalamu chandedi

  4. sena says:

    චුට්ටක් වුනත් මොහුගෙ ක්‍රියා රටටත් ජනතාවටත් අහිතකරනම් අහිතකරමතමයි

Main News