හූල්ගේ ප‍්‍රකාශය මාගේද විශ්වාසයයි…- මැකො සභාපති කියයි..

June 8, 2020 at 10:02 pm | lanka C news
හූල්ගේ ප‍්‍රකාශය මාගේද විශ්වාසයයි…- මැකො සභාපති කියයි..

මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා කිසිදු දේශපාලන පක්ෂ අගතියට පත්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එනිසා මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් කරන ලද ප්‍රකාශය තමන් විශ්වාස කරන බවත් ඔහු සමග එකට වැඩ කරන බවත් සභාපතිවරයා පැවසීය.

අසත්‍ය කියන පුද්ගලයන්ට ඡන්දය ලබා නොදෙන්නැයි මෑතකදී උතුරේ දෙමළ මාධ්‍ය සමග රත්නජීවන් හූල් මහතා කරන ලද ප්‍රකාශයක් ගැන අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් විමසීමේදී ඔහු මේ බව පැවසීය.

මහ මැතිවරණය පවත්වන දිනය මේ සතියේදී ගැසට් කරන බවත් මනාප අංක හෙට දිනයේදීම ගැසට් කරන බවද ඔහු එහිදී සදහන් කලේය.

401 views

61 Comments to “හූල්ගේ ප‍්‍රකාශය මාගේද විශ්වාසයයි…- මැකො සභාපති කියයි..”

  1. Dissa says:

    Maco hòol gethi Google ganigetj yata adum sodanawa kotinge doler walata

  2. අද ප්‍රචාරයවූ හූල්ගේ වීඩියොවෙන් සාදාරණවම ඔප්පුවෙනවා හූලට සිංහල බැ පොදුපෙරමුණට චංඳය දෙන්න එපා කියන එක ගොං පොල්බෑ මූනෝ සිංහලයන්ට කෙලවන් දෙමළු දමාගෙන ගොන්පාට් නොදා හරියට තීරනයක් ගනින් කෝ ඔය කියන ස්වාදීනත්වය මැතිවරණ කොමිසමේ කාලකන්නියෝ තෝත් චංඳ කල්දමන්න දඟලන පොල්බූරුවෙක් බව පැහැදිලියි????

  3. sena says:

    Election commission must be eliminated after this election.Bloody traitors who shop for TNA ,diaspora,west.America &UNP

    • Sri Lankans says:

      According to Indian election commission ,the term of office of the
      chief commissioner and it’s three members is 6 years and can hold the posts only till they reach 65 years. They have to resign whatever comes first. They are not eligible for reappointment. In Sri Lanka ,our chief commissioner has just passed 65 years on last June 6th and the age of Ratnajeevan Hoole is 67 plus.

  4. john the baptice says:

    හුල් ඔතන ඉන්නකන් දේශප්‍රියගේ මල්ල කරේ Ltte

  5. Ajith says:

    මැකෝ, නිවට හුල්, සුනන්ද දේශප්‍රිය යන මොවුන් කරන්නේ දෙමල ඊළාම් ඩයස්පෝරාවට ඇත දිග හැර සහය දීමය..පොර ටෝක් දෙමින් මැකෝ ද කරන්නේ ස්විට්සර්ලන්තයේ සිට දෙමළ ඩයස්පෝරාවට සහය දෙමින් මුදලට විකිනෙමින් තම ජාතිය, ආගම සහ රට පාවාදෙමින් සිටින තම නිවට සොහොයුරා වූ සුනන්ද දේශප්‍රියගේ sub contract එකක් කිරීම පමණි.

Main News