‘හෘද සාක්‍ෂියේ නිදහස’ ඇතිවෙයි.. 16 කණ්ඩායමේ රට වටා රැස්වීම් අතරමග නවතී..

July 14, 2018 at 3:50 pm | lanka C news
‘හෘද සාක්‍ෂියේ නිදහස’ ඇතිවෙයි.. 16 කණ්ඩායමේ රට වටා රැස්වීම් අතරමග නවතී..

ඇමති ධුරවලින් ඉවත් වී විපක්‍ෂයය එක් වු 16 දෙනා විසින් ‘හෘද සාක්‍ෂියේ නිදහස’ නමින් ආරම්භ කර තිබූ ජනහමු මාලාව අවසන් කර තිබේ.

මෙම ජනහමු මාලාව ආරම්භ කරන ලද්දේ රට පුරා රැස්වීම්ම පැවැත්වීමට වුවද දෙකක් පමනක් පැවැත්වීමෙන් පසු එම වැඩපිලිවෙල අවසන් කර දමා ඇත.

එකී රැුස්වීම් මාලාවේ පලමුවැන්න මාතරදී පැවැති අතර දෙවැන්න මාතලේදී පැවැත්වීය.

දැන් 16 කණ්ඩායම කියා වෙනම කණ්ඩායමක් නැති නිසා එසේ වෙනම රැුලි පැවැත්වීමේ උවමනාවක් නැති නිසා එම රැළි මාලාව නවතා දැමූ බව එම කණ්ඩායමේ මන්ත‍්‍රිවරයෙක් පැවසීය.

34 views

3 Comments to “‘හෘද සාක්‍ෂියේ නිදහස’ ඇතිවෙයි.. 16 කණ්ඩායමේ රට වටා රැස්වීම් අතරමග නවතී..”

  1. Saradiel says:

    කේළම් කීමෙන් ඕපදූපයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උගුල් අදින්නා යයි දිය වී
    බොරුවෙන් රට පිරිහේවී…

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළ දේ පල දේ එලෙසේ…

  2. බන්ඩා says:

    රිලාසිරි එස්බී ඉන්න‌ෙ ද‌ෙ‌ල‌ොවක් අතරය්. මුන්ට එහ‌ෙත් නැහැ ම‌ෙ‌හ‌ෙත් නැහැ. මුන් ප‌ොරවල් ව‌ෙ‌න්න දැඟලුවට නාටාමිල විතරය්. උන්ට ආත්මයක් නැ. ලඟ චන්දදෙි කුජිත වනේන ලැහැස්ති ව‌ෙයල්ලා. ඒකාබද්ද‌ෙ‌ට නැග්ග එවුන් ග‌ොඩ.

  3. මාතලේ බණ්ඩා says:

    මෙතන ඉන්න නරකම පජාතියා එස්.බී. මූ උපකාර කළ හැමෝගෙම කකුල සපාකෑවා.චන්ද්‍රිකාට දොා්හිඋනා, රනිල්ට සෙටිවෙලා පස්සෙ රනිල්ට දොා්හිඋනා. හිරේ ගියාට පසු දේශපාලනය කරන්න ප්‍රජා අයිතිය ලබාදුන් මහින්දට දොා්හිඋනා. ආයෙමත් මෛත්‍රීපාලට සෙටිවෙලා රනිල්, මෛත්‍රීපාලට දොා්හිඋනා. මූ දේශපාලන වශයෙන් අනාගතයක් නැති එකෙක්. කැඩිචිච කටක් සහිත වාචාලයෙක්. හැම නායකයෙක්ම මොහුගෙන් ප්‍රවෙිශමි විය යුතුයි.

Main News