හෙට-අනිද්දා දෙදිනේ පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

September 19, 2017 at 11:20 am | lanka C news
හෙට-අනිද්දා දෙදිනේ පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

පාර්ලිමේන්තුවේදී හෙට හා අනිද්දා දෙදින (20-21) තුලදී පෙරලි රැසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම දෙදිනයන්හිදී විවාදයට ගැනීම සදහා න්‍යාය පතරයට දැනටම ඇතුළු කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හා අතුරුදන් වූවන් ගැන කාර්යාල පනත් කෙටුම්පත් විවාදයට ගතහොත් මෙම තත්වය උදාවනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මෙම පනත් දෙකම විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

76 views