හෙට අපි ආයිත් දිවුරනවා.. ආණ්ඩුව දිගටම කරනවා..

April 10, 2022 at 6:20 am | lanka C news
හෙට අපි ආයිත් දිවුරනවා.. ආණ්ඩුව දිගටම කරනවා..

සදුදා දින වන විට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී වත්මන් ආණ්ඩුවම ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය පෙන්විය හැකි ඕනෑම කණ්ඩායසකට ආණ්ඩුව කරගෙන යන්නැයි ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ආරාධනා කළද කිසිවකු එම අභියෝගය බාර නොගත් බවද හෙතෙම පැවසීය.

ඔවුන්ට ආණ්ඩුව ලබා දෙද්දී ඔවුන් බාර නොගන්නේ කරන්න බැරි නිසා බවද හෙතෙම සඳහන් කළේය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

110,725 views

48 Comments to “හෙට අපි ආයිත් දිවුරනවා.. ආණ්ඩුව දිගටම කරනවා..”

  1. Upul says:

    What type of Idiots are these people? You guys are history and nobody cares about what you say now. Get lost with your clan of thieves.

  2. Sasrasi says:

    දිවුර දිවුර ඕක අස්සෙම හිටු එහෙනම් .. ඒත් තාම දිවුර ගන්න බැරි උනා නේ .

    • cobra says:

      දිවුරුම් දී වත්මන් ආණ්ඩුවම ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙන්න ප්‍රථමයෙන් රටේ ජනතාවගේ සොරාගත් බදු මුදල් වලින් උබලා ගත් ණය මුදල් බේරා රට ණය බරින් නිදහස් කරපියව් …උබලා සියලු දෙනාම සොරා ගත් මුදල් ගෙවපියව්

  3. GF says:

    Muntika minisungen hodata kala yana asawen wage inne.

  4. 0.00069 BIYYO says:

    මොඩ චුන් එපා බොලවි, වරායෙ ඉදගෙන හරි ගාලු මුවදොර බලපන්,මෙ ඇවිත්තියෙන්නෙ THOPI DB CHANNAKA KIRI DARUWA GE UTHGOSHANA WALA WAGE RS 1500/BURIYANI EKAYI/KASSIPU 1/4 වලට නෙමෙ හොරැ යවන්න ඇගෙන්ම!!
    . .
    උඹලා දවසින් දවස දිවුර,දිවුරා හිටපන් මරණය එනතෙක් මාල හෝරා.මුන් කන්ටේනර්වලටSTF ආරක්ෂාව දමා ගෙනියන්නේ අර හොරෙන් අච්චු ගැසූ 5000 කොළවලින් ගත්තු පිටකොටුවෙන් USD දන්නේ නැහැ උගන්ඩාවලට.අපි නොවේ කිවේ කපුටා

  5. RITIGALA says:

    Dawas gananakin okkoma gedara thamai.

Main News