අගමැති රනිල්මයි.. කැබිනට් වෙනසක් හෙට.. බෑමයි කියූ ශ‍්‍රීලනිපය එජාපය හා එකටමයි..

February 20, 2018 at 8:40 am | lanka C news
අගමැති රනිල්මයි.. කැබිනට් වෙනසක් හෙට.. බෑමයි කියූ ශ‍්‍රීලනිපය එජාපය හා එකටමයි..

හෙට දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

තව දුරටත් අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති අතර එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් වැඩි පිරිසකගේ ඇමති ධුර වෙනස් වීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙහෙිදි කිසිදු ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් නොකරන අතර ඔවුනගේ විෂයන් පමණක් වෙනස් වීමට නියමිත බවද පැවසෙයි.

එජාපය හා ශ‍්‍රීලනිපය තව දුරටත් එක්ව කටයුතු කරන නිසා කැබිනට් මණ්ඩලය 45ක් දක්වා පත් කල හැකිය.

32 views

7 Comments to “අගමැති රනිල්මයි.. කැබිනට් වෙනසක් හෙට.. බෑමයි කියූ ශ‍්‍රීලනිපය එජාපය හා එකටමයි..”

  1. Hoo !!! says:

    බැංකු හොරා සමග දිගටම ඉදිරියට.

    කොහොමද දැඩි තීන්දුව?

    ඒකාබද්ධ විපක්ෂයේ නිවැරදි ස්ථාවරය ප්‍රසංශනීයයි. ජයවේවා !🌷

  2. රටවැසියා says:

    පිස්සෝ වගේ මුන් ටික කෙලියාවේ – ටිකකට උතුරන තුරු හොද්දේ…
    මුන් ඇමති කටු වලට ලොබකමේ හිටියාවේ මිනිස්සු එලවනකන් ඊලග චන්දෙන්

  3. Nim says:

    LANKAWE BOOWALU
    THIYANA NESA
    AWA PAWECH CHI KARANNA HODAMA
    WELAWA
    MY 3 GE LANU KAWA ATHI
    AKABADDA POHOTTUWA
    EWASEEMAN SANVIDANA
    WELA PAHARA DEMU.

  4. බාලගිරි! says:

    අද නොවේ හෙට!

  5. don katugampala says:

    elanga maha methivaranen dinanna beri evun kohomahari amathikam aragena “paramparavatama” athivenna “hora kanna” thamayi lehesthivenne.

  6. Sooraseana says:

    Malikwa iwath Kara nam hondai

  7. ExUNPer says:

    This is is more likely….
    Because…Our poor parliamentarians are still under the control of foreign funding agents and the foreign masters who created this government.
    They will except every effort to achieve their mission !
    So, people, do not take easy….there is a lot more to do if we want to liberate our country from those anti Lankan forces.

Main News