හෙට ඇමති සංශෝධනයෙන් පසු ජනාධිපති අලුත් දේශපාලන ගමනක් පිලිබඳ තද කතාවක්…
May 21, 2017 at 11:20 am | lanka C news
සඳුදා උදේ 8.30 ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස සියලුම කැබිනට් අමාත්‍යවරුන් වෙත ජනාධිපති ලේකම් විසින් දන්වා යවා ඇත. මීට අමතරව තෝරාගත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පැමිණෙන ලෙස දන්වා ඇති බැව් වාර්තා වේ.
මෙහිදී අනිවාර්යෙන්ම මුදල් අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍යාංශය ගනනාවක වෙනකම් සිදු වන බව ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ආණ්ඩුවේ ඉදිරි වර්ෂ දෙක සඳහා තව දුරටත් හවුල් ආණ්ඩු සංකල්ප පවත්වාගෙන යෑමට අදාළ ප්‍රකාශයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කිරීමට නියමිතය.
එමෙන්ම මෙම ප්‍රකාශය අනුව පක්ෂ දෙකේ ගරුත්වය ආරක්ෂාකර අවබෝධයෙන් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ වගකීම පැහැදිලි කිරීමටත් මෙම සැප්තැම්බර් මාසයේදී අවසන් වන සම්මුති ආණ්ඩුවේ වසර දෙක අවසානයේ ආණ්ඩුව ලබාගත් ජයග්‍රහණය මෙන්ම 2019 ජනාධිපතිවරණය ඉලක්ක කොට ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
Will think for a moment all speculations are true.
If so, replacing Ravi with Mangala is sheer stupidity. They both have connections with the LTTE diaspora. Ravi has economic connections while Mangala has political connections. Either Finance portfolio should be taken over by the President or replaced with someone suitable if not leave it until proper arrangement is done. President can at least control Ravi. Despite President’s warnings, Mangala went ahead and made his own statements in Geneva, detrimental to the country.
And it is highly unlikely Mangala will agree to this unless he has a secret agenda connected to LTTE diaspora.
This doesn’t make Ravi a better man. He is one of the worst cases in the Cabinet. He is like a cancer to the economy. He should have been removed before. However, Mangala is not a wise choice.
පඹයා ඇතුලු සියල්ලම ඩයස් පෝරාවේ මිතුරෝය.හෙළයේ හතුරෝය.
professional con artis
ඔය මොන බම්බුවක්වත් සිද්ධ වෙන්නෙ නෑ.
ඔය ඔක්කොම විහිළු. ම්ය්තූනයා කියාවි මාද්‍ය කාරයෝ තමයි බොරු ප්‍රචාර දෙන්නේ කියලා, , පඹරාළගේ හැටි කවුරුත් දනී
කාලය ගෙවෙනවා
ඉර උණුසුම් වෙනවා
මරුවා වනනවා අත
ඔබ දෙස බලලා
මරුහෙවනැල්ල වැටෙවා
ලේ පිත් කුපිත වේවා
මනස ලෙඩ වේවා
පාපිය ඔබ නැසේවා
ඝන පිහිටුවා ලියන ලද මේ කවිය පොල් ගසමින් කියවන්න
ප්‍රතිපල 100%
Sira has no backbone to do this .Country is governing by LTTE diaspora. No one can touch anything of this regime all are idiots running the country according to the tune of the LTTE.Sira is afraid of LTTE .To protect his position he do everything according to them .If you want the economy to prosper at least it should be given to the person like Harsha de silva .If it is given to the Mangala who is a tailor what a joke ,That shows LTTE is running the country.Mangala Is LTTE man .
අප ජාතියේ අවාසනාවට ආපු නායකයා
ඔය මොන බම්බුවක්වත් සිද්ධ වෙන්නෙ නෑ.
මිනිසුන් රැවටීම මානසික රෝගයකි
කූට උපාය මාර්ග වලින් මහජනයා රවටා බඩ වියත රැක ගන්නා අය සිටිති.
මුසාවාදයෙන් වැළකීමේ සිල් පදය කඩවෙන්න පුළුවන් අවස්ථා හතක් තියනවා …
1. යමක් දැනගෙන නොදන්නා බවට ශපත කිරීමේ ක්‍රියාවන්
2. තමන් අසත්‍ය කරුණු පවසන අතර එම කරුණු සත්‍යම බවට කරන ශපත කිරීම්
3. තමන් වෙත නැති අධිමානසික බලයන් පිළිබඳව කරන ප්‍රකාශ
4. අන්යන් රැවටීමේ අරමුණ ඇතිව සිදුකරන රඟපෑම්.
5. අනුන් රැවටීමේ අරමුණින් කරන වචන හරඹ.
6. යමක් පිලිබඳ අධිතක්සේරුවෙන් සිදුකරන ප්‍රකාශ.
7. වැදගත් කරුනු සඟවමින් කරන ප්‍රකාශයන්.
ඉතින් බොරුපතිතුමා මේ සියල්ලම කරනවනේ.
රැවටීම පුද්ගලයෙකුට නොගැළපෙන පිළිකුල් සහගත ලක්ෂණයකි.