හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි….
May 12, 2022 at 7:34 pm | lanka C news
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.
එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Please shoot aragala NGO rioters and arrest the rest.
HAA
වෙසක් දවස් දෙක සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය දමන්න… ඔළුබක්කන් වගේ ඇවිත් කලබල කරාවි..
දේශපාලකයන්ගේ ලොම්බ ලෙවකන කහ සුරතලුන් පිටු දකිමු. තක්කඩි හොර ගණයන් නිසා සිල්වත් භික්ෂූන්ටත් සමාජයෙන් දොස් අහන්න වෙනවා..