හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි….

May 12, 2022 at 7:34 pm | lanka C news
හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි….

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

29,088 views

4 Comments to “හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි….”

  1. Kamal says:

    Please shoot aragala NGO rioters and arrest the rest.

  2. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    වෙසක් දවස් දෙක සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය දමන්න… ඔළුබක්කන් වගේ ඇවිත් කලබල කරාවි..

  3. කර්මය says:

    දේශපාලකයන්ගේ ලොම්බ ලෙවකන කහ සුරතලුන් පිටු දකිමු. තක්කඩි හොර ගණයන් නිසා සිල්වත් භික්ෂූන්ටත් සමාජයෙන් දොස් අහන්න වෙනවා..

Main News