හෙට එනවා කියු ගෑස් නැවත් ප‍්‍රමාද වෙනවා..- ලිත්‍රො

July 5, 2022 at 5:30 pm | lanka C news
හෙට එනවා කියු ගෑස් නැවත් ප‍්‍රමාද වෙනවා..- ලිත්‍රො

06 සහ 08 යන දිනයන් අතර මෙරටට පැමිණෙන බව කලින් පැවසූ ගෑස් නෞකාව තව දුරටත් ප‍්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මෙම නෞකාවේ ගෑස් මෙට්‍රික් ට්‍රොන් 3,724ක් මෙරටට ගෙන ඒමට නියමිත අතර කාලගුණික වෙනස්වීම් මත එය ප‍්‍රමාද වන බව දන්වා තිබේ.

ලබන 09 වන එම නෞකාව මෙරටට පැමිණෙනු ඇතැයිද සමාගම පවසයි.

22,801 views

10 Comments to “හෙට එනවා කියු ගෑස් නැවත් ප‍්‍රමාද වෙනවා..- ලිත්‍රො”

  1. Wasco da gama says:

    Mewa ruwal naw ayse. Kalagune anuwa Yana paththa wenas wenawa

  2. rona says:

    අරගලයට ජයවේවා. සජිත් මැතිතුමාට ජය වේවා. අම්මට , , , ,

    • Jayanthazp says:

      උඹට තියෙන්නේ පස්ස පැත්තේ අමාරුවක් යන්නේ කොහේද මල්ලේ පොල්… වසල වහල් බල්ලා…

  3. බාලගිරි දෝෂයක් නිසා එහෙම වෙන්නෙ. මහා නායක ලා කාදිනල් ලා කිව්වා ඕක.... says:

    බාලගිරි දෝෂයක් නිසා එහෙම වෙන්නෙ.. මහා නායක ලා කාදිනල් ලා කිව්වා ඕක….

  4. Himali says:

    හුළගට නැව ඉන්දියාව පැත්තට හැරිලා

  5. ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

    2000න් පස්සෙ ඉපදිච්ච පොඩි උන්ට මොනා තෙරෙනවද. නැව ප්‍රමාද මුහුදේ රලු ස්වභාවය නිසා. බන් අපිත් නැව් වල වැඩකරල තියනව . සමහව වෙලාවට රෆ්සී ඇතිඋනාම සතියෙන් යන්න තියෙන ගමන දවස 10-11 ගතවෙනව. ඒව දන්නෙ නැව්වල වැඩකරපු උන්. හැම දේකටම කොරහේ කිබුල්ලු දකින්න උත්සහ කරන්නෙපා.

    • Jayantha says:

      මාර වැඩේ කියන්නේ බං, එන්න තියෙන හැම නැවම. කුණාටුවට අහුවෙනවනේ. අන්තිමට ඒක වෙන රටකට යනවා.
      උඹ නැවේ වැඩ. කරලා අවුරුද්දකින් එන්න හිටියට අවුරුදු තුනකින් විතර වෙන රටකින් ගොඩ. බහින්න ඇත්තේ නේ…

  6. Gamarala says:

    ජනතාව 9 වෙනිදා කොලබට ඒම නවත්වන්නයි ගැස් ප්‍රමාද කලේ මේවාට රැවටෙන්න එපා සියලුදෙනාම එදාට කොලබට රැස්වෙන්න මේ අපායෙන් මිදෙන්න..

  7. saman says:

    බොරුවෙන්ම තව අවුරුදු දෙකක් අදිමු.

  8. Ride Madu says:

    09 වෙනිදා ගෑස් බෙදන්න ගත්තම අරගලේ ඉන්න සෙට් එක ගෑස් පෝලිමේ .. අරගලය left රනිලගෙ මොලේ තියෙන්නෙ ඕවගේ යටිකුට්ටු වැඩවලට

Main News