හෙට කැබිනට් වෙනසට සූදානම්.. ප‍්‍රබල ඇමති ඉවතට.. දේශපාලනය උඩු යටිකුරු වෙයි..

May 18, 2017 at 10:00 am | lanka C news
හෙට කැබිනට් වෙනසට සූදානම්.. ප‍්‍රබල ඇමති ඉවතට.. දේශපාලනය උඩු යටිකුරු වෙයි..

දීර්ඝ කාලයක් තිස්සේම සිදු කරන බවට පැවසුනු කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුවනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

මෙම සංශෝධනයේදී ඇමතිවරුන් සංඛ්‍යවේ වෙනසක් සිදු නොවනු ඇති අතර ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ පමණක් විෂයයන් වෙනස් වනු ඇතැයිද පැවසෙයි.

මෙහිදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද වාර්තා පැවසෙන අතර එය හෙරට දේශපාලනයේ පෙරලියක් වීමට ඉඩ ඇති බවද එජාපයේ අභ්‍යන්තර ආරංිචා කියා සිටී.

173 views
Main News