හෙට ජනාධිපති ඉල්ලා අස්වුනොත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නව ජනාධිපති තෝරාගන්නවා..

March 18, 2022 at 10:02 pm | lanka C news
හෙට ජනාධිපති ඉල්ලා අස්වුනොත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නව ජනාධිපති තෝරාගන්නවා..

හෙට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

එවිට කල හැක්කේ නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තෝරා ගැනීම බවද ඔහු සදහන් කරයි.

ආර්. පේ‍්‍රමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපති ධූරය සදහා ජනාධිපතිවරණයක් නොපැවැත් වූ බවත් එවකට අග‍්‍රාමාත්‍ය ඞී.බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ බවත් හෙතෙම සිහිපත් කරයි.

ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ ආණ්ඩුව විසුරුවා හැරීමේ බලයක්ද ජනාධිපතවරයාට නැති බවත් එනිසා බලපෙරළියක් සිදුවීම ලෙහෙසු පහසු දෙයෙක් නොවන බවද ඔහු කියා සිටී.

ඬේලි මිරර් විසින් ඇමතිවරයා උපුටමින් මේ බව වාර්තා කර ඇත.

224,104 views

35 Comments to “හෙට ජනාධිපති ඉල්ලා අස්වුනොත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නව ජනාධිපති තෝරාගන්නවා..”

  1. True Srilankan says:

    මම නම් කැමති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවට. වෙන මොකුත් නිසා නෙවෙයි එහෙම උනොත් ඔය රාවණාගේ අහවල් ලබ්බවල් ගැනයි, අවුරුදු 2500 මෙව්වා එක ගැනයි, හෙළු වෙජකම ගැනයි පම්පෝරි ගහන හිංගල බහුජ්ජ හෙළු කක්කා පුත්තුන්ට එතකොට නැට්ට පුපේ ගහගෙන ඉන්න වෙන නිසා. ඔක්කොටම කලින් ඔය ජරාපස්සලාට කඩේ යන හොර ගණ ගෙඩියො ටික මහණ කරලාම වැඩේ පටන් ගත්තා නම් හරි.

    • RITIGALA says:

      ow …ethakota thopi wage samalingika apathayanta puluwan aathal ganna.
      yako tatata adare karana pirimiyek thama nayakaya wenna ona…daruwek hadanna bari un kohomada ratawal hadanne…

      • True Srilankan says:

        ඈ බොල ගොන් බයියෝ තොට කාගේවත් ලිංගික දිශානතියෙන් තියෙන වැඩේ මොකක්ද? බය වෙන්න එපා ඌ උඹට අරින්න ඒන එකක් නැහැ.

        තොපි ගෙනාපු මහ ලොකු පිරිමියෝ සෙට් එක ඔය දැන් යස අපූරුවට කරගෙන යන්නේ. උන් හදාගෙන ඉන්න මහජන මුදල් වලින් ආතල් ගන්න අපත දරුවෝ තුන් දෙනා වගේ එකාලා නම් නැති තරමටම තමයි හොඳ.

        වහල් කමේ වුනත් සීමාවක් තියා ගනින් ගොන් බයියෝ.

    • Hu ! says:

      You are True Napunsaka 🤣

      • True Srilankan says:

        ඇත්ත කියන කොට ගොන් හෙළ බල්ලන්ට හරියට රිදෙනවා නේද බොල.

  2. Aurora says:

    මේ නීත්‍යානුකූල තත්වය නොතේරෙන මන්දබුද්ධිකයෙක් වන සජිත් පේමදාස ඔන්න ජනාධිපතිවරණයක් ඉල්ලලා පාරෙ පිස්සු කෙලිනවා.

Main News