‘හෙට දකින රනිල්’ අද සිට අගමැති වෙනුවෙන් කොළඹ මහ ප්‍රදර්ශණයක්.. ප්‍රධාන ආරාධිතයා ජනපති…
August 17, 2017 at 8:40 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හතලිස් වසරක දේශපාලනයේ සුවිශේෂී අවස්ථා දැක්වෙන ප්‍රදර්ශණයක් අද සිට එන 20 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වෙයි.
‘හෙට දකින රනිල්’ ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශණය අද ඇරඹෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රදර්ශනය අද දිනයේ 20 වැනිදා තෙක් පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘතව ඇත.