‘හෙට දකින රනිල්’ අද සිට අගමැති වෙනුවෙන් කොළඹ මහ ප‍්‍රදර්ශණයක්.. ප‍්‍රධාන ආරාධිතයා ජනපති…

August 17, 2017 at 8:40 am | lanka C news
‘හෙට දකින රනිල්’ අද සිට අගමැති වෙනුවෙන් කොළඹ මහ ප‍්‍රදර්ශණයක්.. ප‍්‍රධාන ආරාධිතයා ජනපති…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හතලිස් වසරක දේශපාලනයේ සුවිශේෂී අවස්ථා දැක්වෙන ප‍්‍රදර්ශණයක් අද සිට එන 20 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

‘හෙට දකින රනිල්’ ලෙස නම් කර ඇති මෙම ප‍්‍රදර්ශණය අද ඇරඹෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ප්‍රදර්ශනය අද දිනයේ 20 වැනිදා තෙක් පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘතව ඇත.

135 views

18 Comments to “‘හෙට දකින රනිල්’ අද සිට අගමැති වෙනුවෙන් කොළඹ මහ ප‍්‍රදර්ශණයක්.. ප‍්‍රධාන ආරාධිතයා ජනපති…”

  1. රාහුල කොලුවා says:

    ප්‍රදර්ශණයට ඇතුළු වන දොරකඩ වම් පැත්තේ මහ බැංකුවෙ අළුත් පින්තූරයක් ගහලා දකුණු පැත්තේ මහ බැංකුව කොටින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් විනාස වෙච්ච පින්තූරයක් ගහලා තිබ්බ තමයි.. ඔබ ප්‍රදර්ශණේ සර්ව සම්පූර්ණ වෙන්නේ… ඡනාධිපතිතුමාට එතකොට පින්තූර දෙකම දිහා බලලා හිනාවේගෙනම ප්‍රදර්ශණ ශාලාවට ඇතුළු වෙන්න පුළුවන්….

    • කබර අසීම් says:

      මේක නම් පලාංඩ යන්ඩම වටිනවා අප්පා. එට දැක්ක ඉන්දා තමායි අපේ ලොක්ක ආව ගමන්ම මා බෙංකුවට කෙලියේ.යෙතුමා වෙනුවෙන් ප්‍රදාර්සනයක් තියාණ්ඩම වටිනවා අප්පා.

  2. RW says:

    Not only tomorrow. He can see Day after tomorrow also. He knows the meaning of Patience. In today’s context, he knows how to balance Maithree,MR, Anura Disa, Sampanthan and even WW. Only issue is, he has to tolerate some corruption to retain in power. But, the day he becomes the President, he will bring back law and order so that our children can prosper.

  3. sam says:

    It should not be named the man who sees tomorrow.

    Contrary, it should be named the man who clearly sees his time in hell in the near future. Chief guest is his number one accomplice.

  4. daham says:

    puh, ethakota dakke nadda maha bankuwa mankolla kanakota meka eliwela wade kelawenawa kiyala.

  5. palle says:

    කරුණාකර මෙම ප්‍රදර්ශණයට බටලන්ද වදකාගාරය සහ බැදුම්කර මගඩියත් ඇතුලත් කරන්න.

  6. Gayan says:

    ‘හෙට දකින රනිල්’ අද නොදකින අපි……

    • Pemasiri says:

      Gayan…
      Mr. RW very well knows , that goons like you are still there in plenty. So he dares to do any derty thing.

      Beta Dakinna ta pera Ada dakinna kiyaladenna ,MR lagata yanna kiyanna…

  7. Boo says:

    හොරු ගැන මහා ප්‍රදර්ශනයක් ! හොරු ගැන ඉගෙන ගන්න ඕනේ නම් පෝලිමේ ගිහින් බලාපල්ලා. මහා බැංකුවෙන් අතුරුදහන් වුනු භාණ්ඩාගාර බිල්පත් පිහිටෙන් හොරුන්ගේ කුලී කාරයින්ගෙන් කුල් බීම විදුරුවකුත් ලැබෙයි.

  8. Dev says:

    “හෙට විනාසය අද කරන රනිල්” කියල ඕක වෙනස් කරමු.

  9. dasa says:

    rata kala bila gahanawa

  10. bend to bend says:

    අපි හෙට දකින රනිල්ව දැක්කෙ මීට බොහෝ කාලෙකට කලින්.

Main News