‘හෙට දෙමල මව්බිමේ මහවිරු දිනයයි.. එය සමරන්න’ දෙමල සන්ධාන මන්ත‍්‍රීන් ලිපි යවති…

November 26, 2016 at 3:50 pm | lanka C news
‘හෙට දෙමල මව්බිමේ මහවිරු දිනයයි.. එය සමරන්න’ දෙමල සන්ධාන මන්ත‍්‍රීන් ලිපි යවති…

හෙට දිනට යෙදී ඇති මහවිරු සමරුව සදහා අනිවාර්යෙන් සහභාගී වන්නැයි උතුරු පලාත් සබාවේ දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් විසින් එම පළාතේ මහජනතාවට හා සංවිධානවලට ලිපි යවා තිබේ.

‘27 දා මහවිරු සැමරුම් දිනයි. එදිනට අගේ දෙමල මව්බිමේ සියලු කෝවිල්, දේවස්ථාන ඇතුළු සියළු පොදු ස්ථානයන්හි පහන් දල්වමින් අපගේ මියගිය වීරයන් සැමරීමට කටයුතු කරන්න. එසේ කල නොහැකි නම් තමන්ගේ නිවසේ හෝ පහන් දල්වා සැමරීම කල යුතුයි’ යයි එකී ලිපිවල දැක්වෙයි.

78 views
Main News