හෙට පාර්ලිමේන්තුව රැස්වෙනවා.. මං බහුතරය පෙන්වනවා..- රනිල්

November 13, 2018 at 6:55 pm | lanka C news
හෙට පාර්ලිමේන්තුව රැස්වෙනවා.. මං බහුතරය පෙන්වනවා..- රනිල්

පාර්ලිමේන්තුව හෙට (14) දිනයේදි නැවත රැස්වන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

තමන් හෙට දිනයේදී පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට සූදානම් බවද ඔහු සදහන් කරයි.

වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ අරලිය ගහ මන්දිරයේදි මාධ්‍ය අමතමිනි.

21 views

70 Comments to “හෙට පාර්ලිමේන්තුව රැස්වෙනවා.. මං බහුතරය පෙන්වනවා..- රනිල්”

  1. ශාන්ත says:

    Bb

  2. Ajantha says:

    රනිල් ගොනෝ,උඹ හිතාන ඉන්නේ උඹ අගමැති කියලා නේද,පවු බං උඹ…

  3. හිච්චිමහත්තෙයා says:

    හනිකට හනිකට! රැස් කොරල සැට් කොරල ගනිමු හනිකට – තව බැංකු කාරිය නැතෙයි දෙන්න වැඩේ?

    • බයියෙක් නේද? දැනුමෙන් හිතාගතහැකි. රටකට මහබැංකු 2-3 නෑ. තියෙන්නෙ එකයි.😁

  4. අබරං says:

    විපක්ෂය අාධාරයෙන් බහුතරය පෙන්වන ලෝකයේ එකම අගමැටි ලෙස වාර්තාවේ

    • කිසි ලෙසකින්හෝ බහුතරය පෙන්වාගත නොහැකි පදවියට පත්වූදාසිට අද දක්වා පාර්ලිමේන්තු සැසියකට සහභාගි නොවූ ලොව එකම විහිලු අගමැති.

  5. n.s fasions kurunegala says:

    nalin wa mu hire danawa kiwa – u bayata tahanam kala

  6. අර ලිය ගහ මන්දිරයේද සර්? සෙන්කොලෙත් අරන් ද ආවේ? says:

    අර ලිය ගහ මන්දිරයේද සර්? සෙන්කොලෙත් අරන් ද ආවේ?

Main News