හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

April 6, 2020 at 12:00 pm | lanka C news
හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව හෙට දිනයේ නිවෙස් තුළට වී ආගමික වතාවත් සිදු කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

කොරෝනා අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමය අනුගමනය කරමින් වසංගතය මැඩලීම සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් බවද උන්වහන්සේ කියා සිටිති.

4 views

20 Comments to “හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..”

  1. Kotalawala says:

    බුද්ධාගම විද්‍යාත්මකයි

    • ගොන් බයියා says:

      තරහ අවසර ඔය අවුඩ්ස්කීපර් සද්දෙ නවත්වනවද අපිට කනක් ඇහිල නිදාගන්න. ඕව දැම්ම කියන වෛරස් විනාශ වෙන්නෙ නෑ.

      • Jo says:

        Ewa bathi ratakata pala

      • nimalsiri says:

        hariyatama hari gon baiya.me naaki ewun dennaata corona aawath nethath duppath minissungen lebena kema
        beema onatharam etha.ithin thawa nokatada mun thappulanne?ado minpasse lankaawe eka sthaanayakin hari
        ude paandaram bana kiyana eka loudspeakarayen ehunothnam,mama kelinma ema pansala hoyaagenama
        gihin bomba gahala vinaashakoranawaamai denaganilla oya naakiyo denna.

  2. අලි මදිවට හරක් says:

    මේ දෙනම කොහේද ඉන්නේ අගහරැ ලෝකයේද? හෙට පන්සල් යන්නේ කවුද මේ වෙලාවේ..වොයිස්කට් දෙන්න ගිහිල්ලා කොරෝනා හදාගන්න එපා අවසර..

    • Ravana says:

      අලි මදිවට හරක් ලු.ඒ මදිවට බූරුවෝ. මොකක් හරි කොමෙන්ට් එකක් නො දා ඉන්න බැරි උන් ගැන මම කිව්වේ. අලි මදිවට හරක් මහතාටයි. ඔබේ ශත දෙකේ කොමෙන්ටුවේ වටිනාකම අපමණයි . ටිකක්
      නිවාඩු පාඩුව හිතා බලන්න .අවුන්සයක් මොලේ තියෙනවා නං මිලි ග්‍රෑම් එකක් විතර පාවිච්චි කරන්න .

      • මට හිතෙන හැටි says:

        3% ජඩයින්ටයි 0% ට ඉතාමත් ආසන්න පෙරි කැරටුවන්ටයි එන්.ජී.ඔී පරයින්ටයි බුද්ධාගමටයි හාමුදුරැවන්ටයි බනින එක මහා ලොකු වැඩක්. හැබයි මේ පරයො අර ස්විස් පාස්ටරය ගැන කිසි හාවක් හූවක් නෑ. හරියට මලා වගේ.

      • Trotsky says:

        Excellent comment from Ravana.

    • Chatura putha says:

      අලි මදිවට මී හරක්.ඒ මදිවට ටෙලිෆෝන්.ඒ මදිවට උන්ට කඩේ යන මන්ද මානසිකයො.ඔලුවෙන් හිටගෙන ඉන්නව නම් කකුල් දෙකෙන් හිටගෙන නායක හාමුදුරුවො,අගරද ගුරුතුමා කිව්ව වගේ ප්‍රකාශයක් කරන්න කියල අර උලමලාටත් කියාපිය​.

  3. සේපාලි says:

    චීනයෙන් ලැබුණු ආධාර වලට මොකද උනේ ?
    ඩොලර් මිලියන ගානක් ලැබුණා නේද ?

    • Ravana says:

      නංගි රහසක් මේක.කාටවත් කියන්න එපා .මේක දන්නේ ඔයාත් රාජතත් විතරයි. එයාට ගානක් දීලා press conference නොතියන්න එකඟ කර ගත්තා. Leak velaa. තිබුණොත් ඔයා තමයි.
      සල්ලි ඔක්කොම ඩුබායි වල අපේ ෆැමිලි එකවුන්ට් එකේ සුරක්ෂිතව තැන්පත් කර ඇත .නිරෝධායන වගේ පුංචි වැඩ වලට (2.50 වැඩ)
      වලට තුරුම්පු උතුමනෝ දීපු pocket money එකෙන් තමයි අදින්නේ . යුරෝපයෙන් gsp plus thiyaa ලබ්බක් වත් ලබුනේ නැත . කාටවත් කියන්න නම් එපා නංගී. මීට නන්දසේන අයියා.

      • ජනක says:

        මෙන්න මු බොරු රාවනා. ඒ වගේම රාජ්‍ය නායකයාට මඩ ගසන මේ පුද්ගලයාගේ IP එක රාජ්‍ය ඔත්තු සේවයට ලබාදෙන්න

    • sand man says:

      china walin labunu adarai me news ekai athara tiyen sambande mokakda . kohe giyath umbalata deshapalane tamai

    • Tngo says:

      Aie Ban Sepali Ubata Amataka Unada, Uba wage Gonun ta Back Side Karanna kondem ganna beda la dunne ema Doller thamai.

  4. kawinda says:

    poya kata langata enakanma hitiya neda.? meka BREAKING NEWS ekak hetiyata prachaaraya karawanna.

  5. B4 UNP now Gota says:

    No comments.

  6. Upasakaya says:

    Loka sathwaya uparimayen ” Aashwaadaya ” vindimin kaalaya gatha karamin sitiyeya!
    Ema loka sathwayama dan “Aadeenawaya ” vindawamin kaalaya gath karamin sitinu labai
    Ema Loka sathwayatamama dan ” Nissaranaya ” awaboda weemata kaalaya pamina gatha!
    Gauthama Budun Wahanse deshana karanu labuwe mema ” Vishwa Dahamai ” (Sathyayai)!
    Ebawin awabodayen katayuthu karanna/karaganna!

  7. assanga says:

    mama buduhamuduwange darshanaya niyametama adahana minihek. Me kalakanni dennata me welawe kiyanne thebune mun degolloma laga theyane mutti kasitika kanna nethuwa inn aminissunta denawa kiyale. Me kalakanni thama me rata vinasayata gineyanne.

    • Lol says:

      Budu hamuduruwo kiyapu dewal danna nisa wenna athi hamuduruwo nta mehema kathakaranne. Pawu karaya.

      Hamuduruwo anith agam wala ayata wade kawadath lankawa wenuwen wada karanawa. Eka daraganna bari awajathakaya

  8. sena says:

    දැන් ඔබවහන්සෙලා නිහඩව සිටියා ඇති රට වෙනුවෙනුත් සිංහල බොද්ධයා වෙනුවෙනුත් වැඩකරන්න පටන්ගන්න

Main News