හෙට පෝයදා පාන්දරම විමල් FCID කැදවයි..

November 13, 2016 at 12:40 pm | lanka C news
හෙට පෝයදා පාන්දරම විමල් FCID කැදවයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට හෙට දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

පසුගිය රජයේ නිවාස ඇමතිවරයාව සිටියදී ජනාධිපති කාර්යාලයේ වාහනයක් අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සදහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ මන්ත‍්‍රීනවරයා කැදවා ඇත.

25 views
Main News