හෙට බාර දීමට තිබූ බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය තවත් දීගු කරයි..
December 7, 2017 at 8:02 am | lanka C news
2015 වසරේදී මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ නිල කාලය මෙම දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම කාලය දීර්ඝ කිරීම සිදු කර ඇත්තේ අතර කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම සදහා නිල කාලය මෙසේ දීර්ඝ කර ඇත.
මෙහි අවන් වාර්තාව හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබින.
මෙම කොමිසමේ කාලය දිගු කිරීමේ ගැසට් නිවේදනයද රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇත.
අගමති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් මෙම කොමිසම හමුවට කැදවා ප්‍රශ්න කරනු ලැබිනි.
මේ වාර්ථාව දැන්ම එලියට දැම්මොත් යු.එන්.පී. එකට ඡන්දෙදි අවාසියි. ඒ නිසා කල්දානව. මේකෙන් පෙනෙන්නෙ. ජනාධිපති වක්‍ර ආකාරයෙන් යු.එන්.පියට පලාත් පාලන ඡන්දෙදිත් උදවු කරනව කියලයි. ඒ නිසා ඒකාබද්දෙ රැවටිල ශ්‍රී.ල.නි.ප. එක්ක එකතු වෙන්න නම් එපා. එකතු වෙල ඡන්දෙ ඉල්ලුවොත් ඡන්ද ටික අරගෙන බල්ලො වගේ එලියට දමයි. පරන සෙල්ලම තමයි වෙන්නෙ.
sahathika aththa. mulu ratama sadee pahadee inne uththara denna chande enakan. mahindath rawatunoth e nadetath gamata aawama boowallen thalanna thamayi thiyenne.
This is only to hoodwink the masses.
Nothing will happen at the end!
අද නොවෙයි හෙට .. හුණු වලින් ලියලා දොරේ එල්ලන්න. එන්නේ නැහැ. එනකොට අම්ම ආයේම ඊ ළඟ බබාට වමනේ දානවා ඇහේවි. එතකොට යක්කු දුවනවා. එන්නෙම නැහැ. කෑ අතිනුත් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉවසමු. ගත්ත සල්ලි චන්දෙට බෙදමු. ඊට පස්සේ පනාවෙන් කොන්ඩේ බෙදමු. පස්සේ රට බෙදමූ.
Mahinda kochchra kattaya vunath, mey parath Appayatai/Ekas Chauritai/kola kotintai ahu venava…100% SURE!!!!!!!
Umbala danna Iti Gediyak Nehe…MY3 oka Chandeta dawas 2-3k thiyala eliyata daala UNP eka chater karanna hadanne.
Warning to Mahinda: Sirisena will never betray Ranil.