හෙට මහවිරු දිනයේ සෑම නිවසකම පහන් දල්වන ලෙස දෙමල සන්ධානය දන්වයි..
November 26, 2020 at 5:30 pm | lanka C news
නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දිනය නිමිත්තෙන් උතුරේ පිහිටි සෑම මහවිරු නිවසකම මහිවරු දිනය නිමිත්තෙන් පහනක් දල්වා මහවිරුවන් සිහිපත් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානයේ නායකියින් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
ඊයේ (25) සවස උතුරු පලාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥානම් මහතාගේ නවසේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඇතුලු සාමාජික පිරිසක් සහභාගී සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව සී.වී.කේ.සිවඥානම් මහතා විසින් මේ බව පවසා සිටියේය.
එහිදී පැවති සාකච්ඡාවේදී ගෙන ඇති අවසන් තීරණය වී ඇත්තේ හෙට (27) දින සවස 6.05 ට සෑම මහවිරු නිවසකම මියගිය මහවිරුවන් සමරා පහනක් දල්වා ඔවුන් වෙනුවෙන් සෙත්ශාන්ති සිදු කරන ලෙසටය.
එමෙන්ම අදාල සාකච්ඡාවේදී මේ වන විට පවතින කොරෝණා අවධානම හේතුවෙන් නිරෝධායන නීතිවලට අනුව සාමූහිකව රැස්වීමට අවස්ථාවක් නොමැතිකම හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්ද මෙම තීරණය ගත් අතරම මේ වන විට මහවිරු සැමරුම් සඳහා පවතින අධිකරණ තහනම් නියෝග සැලකිල්ලට ගනිමින් මෙලෙස අවසන් තීරණයක් ගත බවටද එම හමුවේදී සාකච්ඡා කොට ඇත.
මෙම අවස්ථාවන්ට දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා, සී.වී.කේ සිවඥානම්,ඊ සර්වනබවන්, අම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උබලට ප්‍රභා මහා වීරයෙක් වුණාට අපිටනම් ඌ ත්‍රස්තවාදියෙක් නැතහොත් නගුට පස්සේ ගහා ගත්තු හිවලෙක්, අහිංසක මිනිසුන් මරපු එකා කොහොමද බං මහා වීරයෙක් වෙන්නේ??උගේ අම්මා හීනෙන් ඇවිත්ද දන්නේ නැහැ මු වීරයෙක් කියලා උන්ට කියා තිබෙන්නේ.
එල්ටීටීඊ ත්රස්තවාදීන් හඹාගොස් මරා දැමිය යුතුයි
I give my full endorsement of your necrophilia. Even more I endorse you and your kind joining your dead comrades.
Your dearest,
Multi-barrel Rocket Launcher
වහාම බුද්ධි අංශ යොදවා ඵම පහන් දල්වන නිවාස ඩෝනකැමරා මගින් අධ්‍යායනය කර ලැයිස්තු ගතකරගන්න.රජයේ සහනාධාර දෙන අවස්ථාවක හා ආරක්ෂක කටයුතු සඳහා ඉතා වැදගත් වීමට බොහෝ දුරට ඉඩ ඇත.