හෙට රටපුරා දොස්තරලා වර්ජනයේ.. වර්ජනය තවත් විශාල කරයි..

May 21, 2017 at 5:30 pm | lanka C news
හෙට රටපුරා දොස්තරලා වර්ජනයේ.. වර්ජනය තවත් විශාල කරයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේ පැය 04ක කාලයක් සිදු කිරීමට මුලින් සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට සංගමය තීරණය කර ඇත.

මේ බව සදහන් කරමින් සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

61 views

6 Comments to “හෙට රටපුරා දොස්තරලා වර්ජනයේ.. වර්ජනය තවත් විශාල කරයි..”

  1. rohantha says:

    This is insane. GMOA should be thought a lesson which they will never forget

  2. kamalsirikuruwita says:

    යකෝ මේ වෙලාවේ සයිටම් නෙවෙයි රටේ ලොකුම ප්‍රශ්නේ . හොරෙන් එට්කා ගිවිසුම ගහන්න යනවා , එල් ටි ටි ඊ ඩයස්පෝර ෆෙඩරල් වියවස්තාව ගෙනෙන්න හදනවා , 20 වෙනි සංසෝදනය ගෙනල්ල සින්හල බහුතර බලය නැති කරන්න හදනවා ආදී රටට හා රටේ අනාගතයට බලපාන මහා විනසකාරී දේවල් ගෙනෙන මේ වෙලාවේ උඹල කරන්නේ ජනතා අවධානය වෙන අතකට යොමු කිරීම නේද ? රජයට උන්ගේ මේ වැඩ ටික කරගන්න ඕනා නිසා ජෙප්පෝ හා පෙරටු ගැමි කාරයෝ ටික උඹල අන්දලා කියල අපි දන්නවා . උඹලත් රටට මුන් කරන විනාසය මිනිසුන්ට අමතක කරන කොන්ත්‍රාත්තුව හොඳට කරනවා.යකෝ උඹල මොලේ තියෙන එවුන් කියල කියනවනම් ඈහැ ඇරල බලල අපේ හා රටේ අනාගතය විනාසකරන වැඩ වලට විරුද්දව ක්‍රියාත්මක වේල්ල මේ සයිටම් ප්‍රශ්නේ පස්සට දාල . සයිටම් ප්‍රශ්නේ ගැන දෙවනුව බලමු නියම ජනතා සහ යෝගය සමග .

    • Dushantha says:

      තොපි වගේ උන්ට ඒක ප්‍රශ්නයක් නොවුනට මේ රටේ විශ්ව විදයාල වල ඉගෙන ගන්න ලමයින්ටයි ඒ ලමයින්ගෙ දෙමව්පියන්ටයි ඒක ප්‍රශ්නයක්. ගිහින් බලපන් විශ්ව විදයාලයක් ඉස්සරහට ළමයි අවුරුදකට වෑඩි කාලයක් ඉගෙන ගන්නෙ නෑතිව අට්ටාල වල ඉන්න හෑටි.

    • Critic says:

      You’re absolutely correct! Kamal.100% agree with you!

  3. හෙලයකා says:

    ආණ්ඩුව කරන එක බලහත්කාර කමකට ඉඩදුන්නොත් ඒක පුරුද්දට යනවා. නිදහස් අධ්‍යාපනය විනාශ කරන සයිටම් එකට විරුදධ වීම රටේ සියලු දෙනාගෙ වගකීම. හැබැයි ආණ්ඩුවට ප්‍රශ්නය අදින්න නොදී අඛන්ඩ වර්ජනයකට යන්න ඕනෑ .

  4. gorrila says:

    gmoa එකේ නායකයෝ ඔක්කොම අල්ලල ඇතුලට දාපන්
    gmoa එක තහනම් සංවිදානයක් කියල ගැසට් කරපන්.එකෙන් ඉල්ලා අස්වෙන්න ලියුම් දෙන්න කියල නියෝගකරපන්, නොකරන එවුන් අල්ලල නඩු දාල දඩ ගහපන්.
    දොස්තරල අනිවාර්ය සේවයක් කරල බලෙන් වැඩ කරවගනින්
    අන්තරේ ලොකු පොඩි ලොක්කෝ අල්ලල ඇතුලට දාල අන්තරේ තහනම් කරපන්.
    ප්‍රශ්නයක් වෙයි කියල හිතන වුර්තීය සමිති නායක්යෝ ටික ඇතුලට දාපන්, පෙලපාලි උද්ගෝශන මාද්‍ය හමු තහනම් කරපන්. හදිසි නීතිය ගෙනෙං, පිටරට එවුන් ගේ ඔලුව කාල හිටහං මුලින්. සයිටම් එකට සාදාරණ විසදුමක් දියං කාලේ කන්නැතුව.

Main News