හෙට රටම අරගල බිමක්..- ‘අරගලයේ පරපුර’ නිවේදනය කරයි..

August 8, 2022 at 3:00 pm | lanka C news
හෙට රටම අරගල බිමක්..- ‘අරගලයේ පරපුර’ නිවේදනය කරයි..

හෙට දිනය අරගලකරුවන් ගේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බවත් ‘අරගලයේ පරපුර’ සංවිධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කියා සිටියේ හෙට දිනයේ මුළු රටම අරගල භූමියක් වනු ඇති බවයි.

ගාළු මුවදොර අරගල කරුවන් ගේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික්ක වශයෙන් විරෝධතා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම විරෝධතා වල යෙදෙන ජනතාවට නීතිමය බාධාවක් මතු වූවොත් ඒ වෙනුවෙන් නීතිඥ ප්‍රජාව පෙනී සිටින බවද හෙතෙම කියා සිටියි.

24,866 views

39 Comments to “හෙට රටම අරගල බිමක්..- ‘අරගලයේ පරපුර’ නිවේදනය කරයි..”

  1. ලපයාගේ ලපය පුකේ. ලුල් ලාලා හීන වල අතරමං වෙලා. නඩු නැති ලෝගුවෝ කොන්ඩම් වෙළදාමේ. බඩු සැපයුම් මැල්කම් ගේ කන්‍යාවියක් වෙන්දේසියේ. සෝභිත ෂෝරූම්

  2. chaminda says:

    තවත් රට අගාධයට යවන්නැතුව හිටපල්ල බන් තොපි ඔක්කොම එකතුවෙලා NGO සල්ලි කාක්කන්ගෙ ගොදුරු වෙලා කරන අරගලේ මොකක්ද බන් දිනුම?මීට වඩා හොදයි තොපේ අම්ම සහදරියො අල්ලපු ගෙදර එකාට පාවල දුන්නනම්..සල්ලි වලට රට පාවල දෙන්න එපා බොලව්

  3. profsirisena says:

    podu dewal vinasa kala , horakam kala aya ath adanguwata gatha yuthuyi danduwam diya yuthuyi, mun asahanayen heenamanayen pelena bohowita kulaheena ayayi. anik ugath nirpaksika aragalakaruwanta api paksayi, devi pihitayi

  4. JR says:

    අලුතෙන් කැම්පස් ගිය ලමයි අතට කැටයක් දීලා පාරෙ හිඟාකවනකං මේ රට අඳුරේම තමයි. සල්ලි එකතු කරන්නෙ කලා උත්සවයකටලු, ඒකෙන් රටේ දැන් තියන ප්‍රස්න විස⁣ඳන්න පුලුවන් කියල ගිරවු වගේ දොඩවන ලමයි නගර පුරා කැට වලට සල්ලි එකතු කරල අඩුකුලේ ngo පල්ලි කල්ලි පෙරටුජෙපි හැතිකරේට ජනතාවගෙන්ම අරමුදල් එකතු කරනවා. මේ විදිහට රටේම ලමයි පෙරටුජෙපි ත්‍රස්තවාදීන්ගෙ වහලුන් බවට පත්කරන කැම්පස් පරිපාලනය ඇතුලු තක්කඩි මකුණො රැල හැමදාම ජනතාවගෙ ලේ උරා බීලා රට අගාධයට යවනවා. ඔය වැඩේ වෙනකං මේ රට හදන්න බෑ. ඕවා කරන්නෙ පෙරටුජෙප්පො නෙවෙයි, කරනකොට පෙරටුජෙප්පො කැම්පස් වල ඉන්නවා විතරයි. පෙරටුජෙපි කල්ලි වලට යන්න ඕන ගොනෙකුට පුලුවනි. කවදාහරි ඕකුං නැති කරපු දවසට ආර්ථිකය ඉබේම නගියි.

  5. Ntd yapa says:

    පාසල් ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරන,
    රට වට්ටන ඩයස්පෝරාවේ අරගලකුමන්ත්‍රනය
    වහාම පරාජයකරමු.