හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ…

September 17, 2019 at 5:30 pm | lanka C news
හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ…

හෙට දිනයේ රට පුරා සියළු රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එය හෙට පෙරවරු 8.00 සිට අනිද්දා පෙරවරු 08.00 දක්වා පවත්වන බව සංගමය කියා සිටී.

තම වෘත්තීය ගැටළූ කිහිපයකට විසදුම් ඉල්ලා මෙම වර්ජනය කරව බවද ඔවුන් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

12,150 Viewers

17 Comments to “හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ…”

  1. nim says:

    මේ GMO eka නටනවා වැඩි. මුන්ගේ අඩු කඩන කලේ හරි වගේ. මාසෙකට දවසක් මුන්ට ඉස්ප්රිතාල වහන්න ඕනේ

    • Nishantha says:

      unuth paw ban.unuth igenagena hari haman padiyak na.me dashapaluwo wage comis gahanta na,bar licence na.

      • Just says:

        What about the hapless patients? Doctors are the highest paid in the public service. In addition they earn through private practice. These fellows are worst than terrorists. Every time when they strike, they kill some patients.

        • Nishantha says:

          one day strike doesnt affect as much as you think bcos only clinics and opds are not functioning.in public sector drs get relatively low. some professionals in legal sector get a salary of more than 3 lacks.a train driver or a technicin in CECB earn more than a doc

      • Fernando says:

        දුම්රිය රියදුරු හා නියාමක යන අයගේ වැටුප් හා දීමනා සමග ලක්ෂ 4ත් 5ත් අතර ලැබෙනවා .වරාය ලංවිම ටෙලිකොම් බැංකු යන ආයතනවල සුළු නිලදාරිනුත් ආණ්ඩුවේ දොස්තරලට වඩා පඩි හා දීමනා ගන්නවා . මම නම් කිසිම දරුවෙක් දොස්තර කෙනෙක් කරන්න හිතන්නේවත් නෑ .

    • john the baptice says:

      ගෝටාබය මැතිතුමා මේ සංගමයට මුහුන දෙන ආකාරය පැහැදිලි කරන්න

  2. Krishan Senarath says:

    අපේ ඉල්ලිම් දිනාගන්න තමයි අපි ස්ට්‍රයික් කරන්නේ අපි මාතරත් ස්ට්‍රයික් තමයි අපි වෛද්‍යවරුන් උනේ නිකුන් නෙවෙයි එනිසා රටට විශාල සේවයක් කරනවා අපි මමත් වයිෆ් නියෝමිත් හෙට ස්ට්‍රයික් එක සාර්ථක කරගන්න සහයෝගය දෙනවා GMOA එකට අපේ සටනට ජයවේවා ඔබත් රෝහලට නොගිහින් සහයෝගය දෙන්න අපිට

    • Saman says:

      උබෙ වයිෆ් නයෝමි වෙන ඩොක්ටර් කෙනෙක් එක්ක පැනල ගිහින් ආපහු ආවානේද?

  3. Tngo says:

    Mun nam BALU DOSTARALA, Aurudakata tun, hatara wathawak strike karanwa Monawa labunath madi Privat vadaya viyala 1 nemi 10 Wath arina ohne me BALLAN ge adu kadanna, NIDHAS ADYAPANE ARUME TAMAI ME

  4. Nishantha says:

    samana shreni wala niladaringen kotasakata witharak padi wadi karanakota anith pirisa kalabala wena eka samanyai.chande kata laga tiyala neethi kshethraye vidayaka niladaringe watup wadi kara
    eeta samanthara waidyawarunta e wadiweema na.warada kageda

  5. CHAMI says:

    manthly salari more than 250.000
    vehicle permit 5 to 5 year’s 3.8 million
    before 8.30 and after 16. 30 privet chanel service

    • Nishantha says:

      irisiyawen hoollala wadak na bro.labana athmediwath dokek wenna molayak labenna pin karanna.irisiyawa rusiyawata wada lokui

      • Fernando says:

        මොලය, හර්දය ඔපරේෂන් කරන දොස්තර කෙනෙකුගේ ආරම්භක වැටුප 60,000/=. සියලුම දේ එකතු උනාම 125,000/= පමණ වෙනවා .ලගකදී ඔවුන්ටත් අතිකාල දීමන දෙන්න ගත්තා .දැන් 2 50 000/== පමණ ලැබෙනවා .සාමාන්‍ය දොස්තර කෙනෙකුට 1,50,000/= පමණ ලැබෙනවා සියලුම දීමනා හා අතිකාල සමග . නමුත් හැම යුනිට් එකකම අතිකාල දීමනා නෑ .එවිට ලැබෙන්නේ 125,000/= පමණයි.

      • Fernando says:

        මොලය, හර්දය ඔපරේෂන් කරන දොස්තර කෙනෙකුගේ ආරම්භක වැටුප 60,000/=. සියලුම දේ එකතු උනාම 125,000/= පමණ වෙනවා .ලගකදී ඔවුන්ටත් අතිකාල දීමන දෙන්න ගත්තා .දැන් 2 50 000/== පමණ ලැබෙනවා .සාමාන්‍ය දොස්තර කෙනෙකුට 1,50,000/= පමණ ලැබෙනවා සියලුම දීමනා හා අතිකාල සමග . නමුත් හැම යුනිට් එකකම අතිකාල දීමනා නෑ .එවිට ලැබෙන්නේ 125,000/= පමණයි.

Main News