හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ..

July 24, 2017 at 6:48 pm | lanka C news
හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (25) දිනයේ දිවයින පුරා සියළු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව සංගමය නිවේදනය කරයි.

සුදු වෑන් කණ්ඩායමක් විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් අද දිනය තුල රජයෙන් යහපත් ප‍්‍රතිචාර කිසිත් නොලැබුණු නිසා මෙම වැඩ වර්ජනය සිදු කරන බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කරයි.

219 views
Main News