හෙට රට විවෘත කිරීමක් නොවේ.. සීමාවන් යටතේ අවුරුද්දක් ඉන්න වෙනවා..

May 10, 2020 at 9:20 am | lanka C news
හෙට රට විවෘත කිරීමක් නොවේ.. සීමාවන් යටතේ අවුරුද්දක් ඉන්න වෙනවා..

හෙට දිනයේ රට යම් ප්‍රමාණයකට විවෘත කලද වසරකට වැඩි කාලයක් යන තුරු සාමාන්‍ය ජන ජීවිතයට එනම් මාර්තු 11ට කලින් තිබූ තත්යට යා නොහැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනම් වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් ඇති බවත් සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සොයිසා මහතා පැවසීය.

මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් සමාජ දුරස්ථ භාවය රැකගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු සඳහන් කළේය.

හෙට දිනයේ සිදු වන්නේ දැනට පවතින සමාජ සංචරණ අඩු කිරීමේ සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමක් පමණක් මිස පූර්ණ වශයෙන් රට සාමාන්‍ය කිරීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

309 views

24 Comments to “හෙට රට විවෘත කිරීමක් නොවේ.. සීමාවන් යටතේ අවුරුද්දක් ඉන්න වෙනවා..”

  1. Sam says:

    The government need to bring stranded Sri Lankan people from Dubai Middle East!!!

    My both sisters are stuck after their companies shut now face with no money for rent, food or water. They won’t be able to survive much longer.

    It is highly suspicious as government is keen to bring people from Australia, UK etc . Most of them are related to ministers and high profile figures in SL?
    We’ve seen some landed already through these groups.

    Gotabaya be equal to your citizens!

  2. Lakcha says:

    Are you guys controlling the country ? Please, plan how to treat people rather saying bullshit ?

  3. දියරකුස් says:

    ලන්කාව අරාබි රටක් හෝ ශරියා නීතිය ක්‍රියාත්මක වන රටක් නොවේ.වහාම සුරාසැල් විවුර්ත කරන්න. අකමැති අය නොබී ඉන්න.ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මිනිසුන්ට ලබාදෙන්න

  4. සයිමා says:

    රජයට පඩිය දෙන්න කලින් තමන්ගෙ අම්ම තාත්තාට කන්න බොන්න තියෙද බලපල්ලා. ඒ යුතුකම් ඉටු කරලා රජය ගැන හිතන්න