රනිල්-සජිත් හමුවේ දී සිදුවන සාකච්චාව මෙන්න… (Prediction)

September 9, 2019 at 10:35 pm | lanka C news
රනිල්-සජිත් හමුවේ දී සිදුවන සාකච්චාව මෙන්න… (Prediction)

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

හෙට දිනයේ දී තීරණාත්මක රනිල් – සජිත් හමුවක් පැවැත්වෙන බවට රාවයක් පැතිරෙනවා. තම තමන්ගේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට නම් මේ දෙන්නා එකිනෙකාට කිව යුත්තේ කුමක්ද?

රනිල් නායකතුමා සජිත් මැතිතුමාට පැවසිය යුත්තේ “සජිත් ඔබ ජනාධිපතිවරණයට තරග කරන්න. හැබැයි එක කොන්දේසියක් උඩ. ජනාධිපතිවරණයෙන් ඔබ දින්නොත් මම අස් වෙනවා. හැබැයි ඔයා පැරදුනොත් මම අස් වෙන්නේ නෑ. ඔබ පැරදුනොත් ඔබ ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඔයා පැරදුනාම අස්වෙන්න ඕනෑ ඔයා මිස මම නොවෙයිනෙ. මෙවර මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිණුවොත් ඊ ළඟ ජනපතිවරණයටත් ඔහු එනවා. එතකොට මෙදා පාර ගෝඨාභයට පැරදුනු ඔයාව නැවත වතාවක් ගෝඨාභය මහතා එක්ක තරගයට දාන්න බෑ. ඒ නිසා 2024ට තරග කරන්න නැවුම් අපේක්ෂකයෙකු පුහුණු කරන්න එයාව නියෝජ්‍ය නායක කමට පත් කරන්න ඕනෑ. ඒක නිසා ඔයා පැරදුනොත් ඔයා නියෝජ්‍ය නායක කමින් අස් වෙන්න”.

අනිවාරයෙන්ම සජිත් පරදිනවා. මෙහෙම කළොත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිකම කෙසේ වෙතත් පක්ෂ නායකත්වය රැක ගන්න පුළුවන් වගේම ඊ ළඟ පාරලිමේන්තුවේ විපක්ෂ නායකත් වෙන්න පුළුවන්.

සජිත් මැතිතුමා රනිල් නායකතුමාට පැවසිය යුත්තේ “නෑ සර්. සර් තරග කරන්න. මමත් පූර්ණ සහය දෙනවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි සර් පැරදුනොත් ඉල්ලා අස් වෙන්න ඕනෑ. මොකද ඊළඟ මැතිවරණයට මට සූදානම් වීමට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය යන දෙකම මට අවශ්‍ය නිසා.”. එහෙම කළොත් නම් සජිත් මැතිතුමාට ජනපතිවරණය අවසන් වන විට ජනාධිපතිකම කෙසේ වෙතත් පක්ෂ නායකත්වය ලබා ගෙන විපක්ෂ නායක වෙන්න පුළුවන්.

රනිල් කරු සජිත් තුන්දෙනාම එක් අයෙකු වී ආවාත් ගෝඨාභය මැතිතුමාගේ ආසන්නයටවත් යන්න බෑ කියන එක මතක් කරන්න ඕනෑ. මොකද එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර පහේ මෙරටට කළ විනාශයට ඔය තිදෙනාම වගකිව යුතුයි. මෙ තිදෙදෙනාම ආණ්ඩුවෙ ඉතාම ඉහළ බලගතු තනතුරු දරද්දිම තමයි මේ රට විනාශයට පත්වුණේ.

– අරවින්ද අතුකෝරල

48,022 Viewers

13 Comments to “රනිල්-සජිත් හමුවේ දී සිදුවන සාකච්චාව මෙන්න… (Prediction)”

  1. Love nature says:

    එක නයෙක් අනිකාගේ වලිගේ ගිලිනවා අනික්නයා අනිකාගේ වලිගේ ගිලිනවා දිනන්නේ රනිල්ද සජිත්ද?

    • පොහොට්ටුව says:

      බලය බෙදීමේ සීමාව රනිල් හොඳටම දනී. ඒ නිසා පසුගිය පලාත්පාලන චන්දයේ දී සැම ගමකටම නියෝජිතයෙකු පත්වන ලෙස සීමා නිර්ණය කර චන්දය පැවැත්වුනි. දැන් සැම ගමකටම ගමට වගකියන නියෝජිතයෙකු පළාත් පාලන ආයතනයේ ඇත. පළාත්සභා සුදු අලියකු බව රනිල් දනී. ඒ නිසා එම සීමා නිර්ණයෙන්ම පළාත්සභා කිසි දිනක යලි ති නොවන ලෙස අහෝසි කළේය. ඒ රනිල් ගේ බලය බෙදීමේ දක්ෂතාවයයි. නැවත පොලිස් බලතල ඉඩම් බලතල ඉල්ලන පළාත්සභා නැත. ප්‍රාදේශීය සභාවට ඒවා අවශ්‍ය නැත.

  2. Amigo says:

    තොපි ඔක්කොම හොරු.මහින්ද අනුර රනිල් සජිත් ගොටාබය.උන්ගෙ වටෙ එල්ලිලා මැරෙන්න හදන්නේ හොරුන්ගෙ ගෝල නඩේ

    • Diske ammta diskedi says:

      ඔයාට හොඳ නඩු දාන අල්ලස් නයා ද? ජපානෙ සර්කිට් හොරා ද​?

    • මව්බිම says:

      ඇපත් කැන්සල් වෙන නාගානන්ද යගෙ එකෙක්ට තද වෙලා.

      • ලක්වැසියා says:

        බිස්කට් පෙට්ටි කියල හිතාගෙන කැසිනෝ සෙට් ගෙදර තියන් ඉන්න බුද්ධිමතා…
        වාරායෙ හොර බඩු කාරයන්ගෙ නඩු වෙනුවෙන් පෙනී හිටපු දූෂණ විරෝධියා….
        බදු ගෙවන්න වෙන නිසා නඩු ගාස්තු බැංකුවට නොදා අතටම දෙන්න කියන, හොර බොරු වංචා පෙන්නන්න බැරි විනයගරුක පුරවැසියා….
        අපේ නාගානන්ද උතුමා….

    • අංකූරා says:

      හරි ,හරි , ඔයා වැදගතා, ඉතිං ඔයාම කියන්නකෝ රටට හොඳ නායකයා කවුද කියලා !!, එතකොට අපි උත්තර දෙන්නම් !!!.

  3. Neil says:

    ඔය ගොන් ටෝක් දීල තමා ගියපාර මුන් මහින්ද මහත්තයට ශොට් එක සෙට් කලේ… මූ මේ පාරත් කෙලින්න හදන්නෙ…. මෙයා අලුත් මර්වින් සිල්වගෙ රෝල් එක ප්ලේ කරන්න හැදුවට තාම ටැලන්ට් එක මදි

  4. ගන්ජ බන්ඩා says:

    වැලේ වැල් නැති පචයා. සිහින ලෝකයක

  5. Asoka says:

    අපෝ මු ෆොන්සේකා හිරේ ගියාම පාර්ලිමේන්තුවට පත්වෙලා හිරෙන් නිදහස් වුනාම පාර්ලිමේන්තුවෙන් අස්වෙලා ෆොන්සේකාට මන්ත්‍රීකම දුන්නේ නැහැ. මු පට්ට හොරෙක්. මු හොර අත්සන් ගහලා කුට ලේඛන හදලා ඕස්ට්‍රේලියන් දෙපලකගේ කෝටි ගණන් දේපල විකුනා අහුවුනා. මේ වගේ හොරුන්ට ආයේ එන්න දෙන්න එපා. ගොටබයත් නැතිවෙන්නේ මේ වගේ පට්ට හොරු නිසා තමයි

    • vishnu says:

      සෝක නොවන්න අසෝක ඔයාගේ
      පෑගිච්ච නැට්ට හදාගන්න

  6. එක්නැලිගොඩ says:

    සජියට කොහෙද එච්චර මොලයක්

  7. Sirisena Yatawara says:

    New proposal has been reveled by UNP wanted Non-Party candidature for 2020?
    UNP has realized that they lost people confidence Island-wide that current intelligent report of various souses says rule of Ranil Wicaks, Sajith and Karutahana has ruin country by last 4 years and 6 months .So UNP looking for New United Front Candidature for 2020??? by $$$.

Main News